බව්වව දාල යන්න විදියක් නෑඋබව එක්කන් යන්නේ නෑ නේ ද
එහෙම තමා ආගමික සහජීවනේපල්ලියෙන් අනුරාධපුරේ එක්ක යනවද

වැල බලනවඅපෙ ගෙදර ඔහොම හැමෝම ගමනක් යනකොට යන්න බෑ කියල ගෙදර නතරවෙන්නෙ මම. උඹලා හිතන්නේ මං තනියම ගෙදර ඉඳන් මොනා කරනවා වෙන්න පුලුවන් ද
අපෙ ගෙදර ඔහොම හැමෝම ගමනක් යනකොට යන්න බෑ කියල ගෙදර නතරවෙන්නෙ මම. උඹලා හිතන්නේ මං තනියම ගෙදර ඉඳන් මොනා කරනවා වෙන්න පුලුවන් ද
ගෙදර කවුරුත් නැති දවසක වැස්සකුත් තිබුණා නම් කොහොමද? ඒක වෙනම හැඟීමක්තිබේ
අපිට මොන වැස්සද බංගෙදර කවුරුත් නැති දවසක වැස්සකුත් තිබුණා නම් කොහොමද? ඒක වෙනම හැඟීමක්
උබල කොහෙදඅපිට මොන වැස්සද බං
අද හොදට අව්ව පෑව්වොත් තමා මම කැමති
එහෙම අවුලක් නෑ බංඅම්මෝ උණුසුම වැඩි පැත්තක් නේ