අම්මල මේ දැං පිටත් වුණා 4:55am

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    අපෙ ගෙදර ඔහොම හැමෝම ගමනක් යනකොට යන්න බෑ කියල ගෙදර නතරවෙන්නෙ මම. උඹලා හිතන්නේ මං තනියම ගෙදර ඉඳන් මොනා කරනවා වෙන්න පුලුවන් ද
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,099
    1
    43,534
    113
    අපෙ ගෙදර ඔහොම හැමෝම ගමනක් යනකොට යන්න බෑ කියල ගෙදර නතරවෙන්නෙ මම. උඹලා හිතන්නේ මං තනියම ගෙදර ඉඳන් මොනා කරනවා වෙන්න පුලුවන් ද
    වැල බලනව
     
    • Like
    • Dislike
    Reactions: Gingy and gannicuz

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අපෙ ගෙදර ඔහොම හැමෝම ගමනක් යනකොට යන්න බෑ කියල ගෙදර නතරවෙන්නෙ මම. උඹලා හිතන්නේ මං තනියම ගෙදර ඉඳන් මොනා කරනවා වෙන්න පුලුවන් ද

    job ekak nathi tho gedara minissu hitiyath karanne cam show balagena athe gahana eka witharai, ethanin ehata deyak ubata baha kiyala ubai oppu kare.
     
    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    700
    323
    63
    galle
    අපෙත් ගියා කට්ටියක්... මේ දවස් වල අනුරාධපුරේ යනවා නේ ගොඩක් අය
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,099
    1
    43,534
    113
    ගෙදර කවුරුත් නැති දවසක වැස්සකුත් තිබුණා නම් කොහොමද? ඒක වෙනම හැඟීමක්
    අපිට මොන වැස්සද බං
    අද හොදට අව්ව පෑව්වොත් තමා මම කැමති
     
    • Like
    • Dislike
    Reactions: Gingy and gannicuz