සීරියස් සිද්දියක් මේ..
දුක කතාවක්.
මේකේ එකෙක් @Darshanajyy ත්‍රෙඩ් එකක් දාල තියනව මහියංගනය,දම්බරාව පළාත දන්නවද කියල.
මු කිසි විස්තරයක් නැතුව ඔන්න ඔහේ දාපු ත්‍රෙඩ් එකක්.
මෙන්න ඒ ත්‍රෙඩ් එක - https://elakiri.com/threads/මහියංගනය-දම්බරාව-ගැන.2231753/
ඇත්තට මු ඒ පැත්ත ගැන හොයන්නේ උගේ අම්මව හොයා ගන්න.
මේ කෙනාගේ වදාපු අම්ම දුපත්කම නිසා මේ ත්‍රෙඩ් එක දාපු කෙනාව හදාගන්න දීල වෙන පවුලකට.
දැන් මේ මනුස්සය තමාගේ වදාපු අම්මව හොයා ගන්න උත්සාහ කරනවා අවුරදු 43 කට පස්සේ.
මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට අපි එකතු වෙලා මේ අම්මව හොයාගන්න උදවු කරමු.
මෙන්න ඒ ලමයව අරන් හදාගන්න දීපු ලිවුම.
by @Mali2009දුක කතාවක්.

මා භාරේ මා විසින් හදාවඩා ගත් කියල නෙ තියෙන්නෙ .....
ඒ කියන්නෙ අම්ම නෙමෙයි වෙන්න බැරිද? භාරකරුවෙක්, ආච්චියෙක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි...
නමත් බිසෝමැනිකා නෙ ... ආච්චි වෙන්නැති
Last edited:
bump