අම්මව හොයා ගන්න උදවු කරන්න.

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    සීරියස් සිද්දියක් මේ..
    දුක කතාවක්.

    මේකේ එකෙක් @Darshanajyy ත්‍රෙඩ් එකක් දාල තියනව මහියංගනය,දම්බරාව පළාත දන්නවද කියල.
    මු කිසි විස්තරයක් නැතුව ඔන්න ඔහේ දාපු ත්‍රෙඩ් එකක්.
    මෙන්න ඒ ත්‍රෙඩ් එක - https://elakiri.com/threads/මහියංගනය-දම්බරාව-ගැන.2231753/

    ඇත්තට මු ඒ පැත්ත ගැන හොයන්නේ උගේ අම්මව හොයා ගන්න.
    මේ කෙනාගේ වදාපු අම්ම දුපත්කම නිසා මේ ත්‍රෙඩ් එක දාපු කෙනාව හදාගන්න දීල වෙන පවුලකට.
    දැන් මේ මනුස්සය තමාගේ වදාපු අම්මව හොයා ගන්න උත්සාහ කරනවා අවුරදු 43 කට පස්සේ.

    මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට අපි එකතු වෙලා මේ අම්මව හොයාගන්න උදවු කරමු.
    මෙන්න ඒ ලමයව අරන් හදාගන්න දීපු ලිවුම.
    by @Mali2009
    මා භාරේ මා විසින් හදාවඩා ගත් කියල නෙ තියෙන්නෙ .....

    ඒ කියන්නෙ අම්ම නෙමෙයි වෙන්න බැරිද? භාරකරුවෙක්, ආච්චියෙක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි...

    නමත් බිසෝමැනිකා නෙ ... ආච්චි වෙන්නැති
    20251123-120641.jpg

    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    Hada ganna gaththtu amma thatha adare karanne nathnam kamak nah. Hoya giyata.. ey unata moda wadak.. uta adare nathi hinda ne deela thiyenne.. kanna naththath mage daruwek man nam jeewitheta denne nah. Issaraha gana hithapan..parana kunu awussala lokey nathi prashna oluwata daganne nathuwa
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,250
    113
    සීරියස් සිද්දියක් මේ..
    දුක කතාවක්.

    මේකේ එකෙක් @Darshanajyy ත්‍රෙඩ් එකක් දාල තියනව මහියංගනය,දම්බරාව පළාත දන්නවද කියල.
    මු කිසි විස්තරයක් නැතුව ඔන්න ඔහේ දාපු ත්‍රෙඩ් එකක්.
    මෙන්න ඒ ත්‍රෙඩ් එක - https://elakiri.com/threads/මහියංගනය-දම්බරාව-ගැන.2231753/

    ඇත්තට මු ඒ පැත්ත ගැන හොයන්නේ උගේ අම්මව හොයා ගන්න.
    මේ කෙනාගේ වදාපු අම්ම දුපත්කම නිසා මේ ත්‍රෙඩ් එක දාපු කෙනාව හදාගන්න දීල වෙන පවුලකට.
    දැන් මේ මනුස්සය තමාගේ වදාපු අම්මව හොයා ගන්න උත්සාහ කරනවා අවුරදු 43 කට පස්සේ.

    මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට අපි එකතු වෙලා මේ අම්මව හොයාගන්න උදවු කරමු.
    මෙන්න ඒ ලමයව අරන් හදාගන්න දීපු ලිවුම.
    20251123-120641.jpg

    මොන හුත්තකටද බන් වදාපු අම්මන්ඩිව හොයන්නෙ? හදාගන්න බැරුව වෙන එකෙක්ට දුන්නානම් ඒ හදාගත්ත එකා බලාගනින් අතෑරලා දාපු ගෑනි පස්සෙ යන්නෙ නැතුව. එහෙම කරන එක අර හාදාගත්තු උන්ට කරන අපහාසයක් :yes: :yes:
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මොන හුත්තකටද බන් වදාපු අම්මන්ඩිව හොයන්නෙ? හදාගන්න බැරුව වෙන එකෙක්ට දුන්නානම් ඒ හදාගත්ත එකා බලාගනින් අතෑරලා දාපු ගෑනි පස්සෙ යන්නෙ නැතුව. එහෙම කරන එක අර හාදාගත්තු උන්ට කරන අපහාසයක් :yes: :yes:
    මට හිතෙන්නේ උගේ දැන් දෙමවුපියෝ උට මේ විස්තරේ දැන් කියන්න ඇත්තේ.
    එකනේ ඔය ලිවුම උගේ ලග තියෙන්නේ.
    සමහර විට දැන් දෙමවුපියන් කියන්න ඇති පුළුවන් නම් හොයා ගන්න කියල.
    @Darshanajyy හරි විස්තරයක් කියපන් අපිට.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,250
    113
    මට හිතෙන්නේ උගේ දැන් දෙමවුපියෝ උට මේ විස්තරේ දැන් කියන්න ඇත්තේ.
    එකනේ ඔය ලිවුම උගේ ලග තියෙන්නේ.
    සමහර විට දැන් දෙමවුපියන් කියන්න ඇති පුළුවන් නම් හොයා ගන්න කියල.
    @Darshanajyy හරි විස්තරයක් කියපන් අපිට.
    අදාලම නෑ බන්, මම කියන්නෙ වැඩකට නැති දෙයක් කියලා. වදාපු එකා දැන් මූට නිකන් අපියි ඌයි අතරේ තියෙන සම්බන්දෙ වගේ. වැඩක් නැති එකක්. හදපු උන්ව බලාගෙන ඉන්න ඕන නිකන් ගූ ගොඩවල් වලට බහින්නෙ නැතුව.
     
    • Like
    Reactions: NRTG

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,573
    1
    3,591
    113
    Earth
    මොන හුත්තකටද බන් වදාපු අම්මන්ඩිව හොයන්නෙ? හදාගන්න බැරුව වෙන එකෙක්ට දුන්නානම් ඒ හදාගත්ත එකා බලාගනින් අතෑරලා දාපු ගෑනි පස්සෙ යන්නෙ නැතුව. එහෙම කරන එක අර හාදාගත්තු උන්ට කරන අපහාසයක් :yes: :yes:

    එහෙම හොයන එක උගෙ අයිතියක්. අපි ඒ තත්වෙට වැටිලා නැති නිසා මුකුත් කියන්න බෑ. මං දැකලා තියෙනව විශේෂයෙන්ම ලංකාවෙන් අරං ගිය දරුවො පස්සෙ කාලෙක ලංකාවට ඇවිල්ලා එයාලගේ Biological Family එක බලලා යනවා. හදාගන්න බැරුව, වෙන හදාගන්න පුලුවන් තැනකට දෙන එක හොදයි කියලා තමා මං හිතන්නෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,250
    113
    එහෙම හොයන එක උගෙ අයිතියක්. අපි ඒ තත්වෙට වැටිලා නැති නිසා මුකුත් කියන්න බෑ. මං දැකලා තියෙනව විශේෂයෙන්ම ලංකාවෙන් අරං ගිය දරුවො පස්සෙ කාලෙක ලංකාවට ඇවිල්ලා එයාලගේ Biological Family එක බලලා යනවා. හදාගන්න බැරුව, වෙන හදාගන්න පුලුවන් තැනකට දෙන එක හොදයි කියලා තමා මං හිතන්නෙ.
    උගෙ අයිතිය උනාට ගොන්වැඩක් දැක්කාම ඒක ගොන් වැඩක් කියන එක අපේ යුතුකමනෙ. අත්දැකීමෙන් කියන්නෙ වැඩකට නැති හුත්තවල් හොයලා වැඩක් නෑ.
     
    • Like
    Reactions: NRTG and Lionzzz

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,573
    1
    3,591
    113
    Earth
    උගෙ අයිතිය උනාට ගොන්වැඩක් දැක්කාම ඒක ගොන් වැඩක් කියන එක අපේ යුතුකමනෙ. අත්දැකීමෙන් කියන්නෙ වැඩකට නැති හුත්තවල් හොයලා වැඩක් නෑ.

    උගේ ආසාවනෙ. ඔන්න ඔහේ අත ඇරලා දාමු. 🤪
     
    • Like
    Reactions: NRTG and tharakaf

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,513
    3,896
    113
    Hada ganna gaththtu amma thatha adare karanne nathnam kamak nah. Hoya giyata.. ey unata moda wadak.. uta adare nathi hinda ne deela thiyenne.. kanna naththath mage daruwek man nam jeewitheta denne nah. Issaraha gana hithapan..parana kunu awussala lokey nathi prashna oluwata daganne nathuwa
    meka aththa kathwak

    oka meke hoyala wadak na ban

    mahiyangana , damabarawata gihin hoyaganna puluwan

    grama sewakage number ekath mama damma, katha krala blanna thiyenne
    ------ Post added on Nov 26, 2025 at 4:15 PM
     
    • Like
    Reactions: NRTG