අම්මව_ඵළවලා

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    මචං මට අද අවුරුදු 70ක විතර අම්ම කෙනෙක් බස් හෝල්ට් ඵකේදී හම්බ උනා.ඵයා අවුරුදු ගාණක් රට ගිහින් හම්බ කරපු සල්ලි ,ඉඩම්,ගෙවල් දුව ඒකිගෙ මිනිහත් ඵක්ක ලියාගෙන අම්මට පල නොකියා තර්ජනය කරන නිසා ඵයා ඵළියට බැහැල උන් ඉන්න ගෙදරින්.ඊට පස්සෙ උන් උන්නද මළාද බලල නෑ.ඵකවුන්ට් ඵකේ තිබ්බ අන්තිම සල්ලි ටිකත් උන් අරගෙන බිස්නස් වැඩකට කියලා දැනට අවුරුද්දකට කලින්.දැන් ඒ අම්ම ගෙදරක වැඩ කරනවා..මේකට නීතියෙන් මොනවත් කරන්න බැරිද.මම හරි උදව්වක් කරන්න බැලුවේ.පුදුම දරුවෝ මුං නම්.:angry:
     
    Last edited:

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ඔවා සමන්‍ය දේවල් වෙලා බන් ..දැන් ඔය වගෙ ගොඩක් වෙනවා .. ගොඩක් ම ගෑනි තමයි එලවන්නෙ..මිහිහත්.ගැනිගෙ පදෙට නටනවා..

    කලකන්නි හැත්ත
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ඔවා සමන්‍ය දේවල් වෙලා බන් ..දැන් ඔය වගෙ ගොඩක් වෙනවා .. ගොඩක් ම ගෑනි තමයි එලවන්නෙ..මිහිහත්.ගැනිගෙ පදෙට නටනවා..

    කලකන්නි හැත්ත

    ඔව් බං දුවල සලකනව කියන කථාව පට්ට බොරුවක්.දුව බැන්ඳට පස්සේ බැන්ඳ ඵකා කියනදේ තමා කරන්නේ.උෟ අැඳේ දාගෙන හොඳ සැපක් දුන්නහම ඒකිට අමතකයි ඒකි මේ ලෝකෙට අාවෙ කොහෙන්ද කියලා.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කැරි වේසි.ඉන්න තැනක් හොයල දීපං වේසිට හුකවලා ඵන්න අම්ම මතක් වෙන්න.ඕකුන්ව ගමටම නෝන්ඩි කරල දාන්න ඕන.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    කැරි වේසි.ඉන්න තැනක් හොයල දීපං වේසිට හුකවලා ඵන්න අම්ම මතක් වෙන්න.ඕකුන්ව ගමටම නෝන්ඩි කරල දාන්න ඕන.

    :yes:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචං මට අද අවුරුදු 70ක විතර අම්ම කෙනෙක් බස් හෝල්ට් ඵකේදී හම්බ උනා.ඵයා අවුරුදු ගාණක් රට ගිහින් හම්බ කරපු සල්ලි ,ඉඩම්,ගෙවල් දුව ඒකිගෙ මිනිහත් ඵක්ක ලියාගෙන අම්මට පල නොකියා තර්ජනය කරන නිසා ඵයා ඵළියට බැහැල උන් ඉන්න ගෙදරින්.ඊට පස්සෙ උන් උන්නද මළාද බලල නෑ.ඵකවුන්ට් ඵකේ තිබ්බ අන්තිම සල්ලි ටිකත් උන් අරගෙන බිස්නස් වැඩකට කියලා දැනට අවුරුද්දකට කලින්.දැන් ඒ අම්ම ගෙදරක වැඩ කරනවා..මේකට නීතියෙන් මොනවත් කරන්න බැරිද.මම හරි උදව්වක් කරන්න බැලුවේ.පුදුම දරුවෝ මුං නම්.:angry:

    owata athma ganan bn minissu widwanne :angry::angry::angry: kalakanni
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒ බැල්ලිටත් වෙන්නේ ඔය දේ තමයි අන්තිමට.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමහර පිරිමි කියනවා ගෑනිව හදාගන්න බෑ නැන්දම්මා නිසා කියල ...
    සමහර නාකි ගෑණු කියනවා දුව මට සලකන්නේ නෑ මිනිහගේ කීම අහල කියල ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ බැල්ලිටත් වෙන්නේ ඔය දේ තමයි අන්තිමට.

    මිනිහ ගෑණිට කිව්වොත් , තෝ අම්මව පැන්නුවේ නැත්තන් මම තෝව දාල යනවා කියල ?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මිනිහ ගෑණිට කිව්වොත් , තෝ අම්මව පැන්නුවේ නැත්තන් මම තෝව දාල යනවා කියල ?

    උඹ මොකක්ද කරන්නේ එතකොට?
     
    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    ඕකෙදි දෙපැත්තම හොයල බලපන්..මම දන්න පවුල් කීපයක් තියනවා දෙමව්පියෝ දරුවො ගාව ඉන්නෙ නෑ..කියන දේ අහන්නෙ නෑ...බැරි ගාතෙ ඇවිදින්න ගිහින් වැටිලා හෙන වාත වෙලා අරුන්ට ජොබ් කරගන්න විදියක් නෑ...ලොකුවට සල්ලිත් නෑ..හිතල බලපන් උන් මොකද කරන්නෙ කියලා..දවසක් ගෙදර එනකොට අම්මා නෑ...තනියම ගමේ යනවා ළග කඩේකට කියලා ගිහින්..අරුන් දෙපැත්ත රත්වෙලා හෙව්වා..ගමට කෝල් කළාම එහෙ ඇවිත් නෑ..බැරි තැන පොලිසියට කිව්වා උන් කියනවාලු දවසට පැමිනිලි බර ගානක් එනවලු ගෙදරින් ගිය දෙමව්පියො ගැන...අරුන් තියන විදියට කන්න අදින්න දෙනවා බන්...ලොකු සැප සම්පත් නෑ උන්ට ළමයි 3ක් එක්ක උනුත් හෙන ගේමක් දෙනවා රන් වෙන්න. දරුවන්ට ම වැරදි කියන්න බෑ...අමන දරුවොත් ඉන්නවා...දෙමවව්පියොත් ඉන්නවා කන්ට්‍රෝල් කරන්න බැරි...කොහොම උණත් හොයල නොබල මොකුත් කරන්න එපා...
     
    :yes: ලෝකේ සංකීර්ණයි , ජිවිත සංකීර්ණයි ...