අම්මාගේ උපන්දිනෙට - Birthday Gift for Mother

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    දරුවෙකුට තමුන්ගේ මවට පියාට දෙන්න පුළුවන් ලොකුම සහ උතුම්ම තෑග්ග තමයි ධර්මය. ඕක ඉතින් ඒ ඒ දෙමාපියන්ගෙ ස්වභාවය අනුව තමයි කරන්න වෙන්නෙ. පුළුවන්නන් ආර්ය සංඝ රත්නය සම්බන්ධ කරගෙන දානමය කටයුත්තක් ලැස්ති කරන්න. ඔය ලෝකෙට තියෙන තෘෂ්ණාව ලෝබය වැඩි වෙන විදිහේ තෑගි දෙන්න එපා.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    ආ... එහෙමත් සීන් එකක්ද..? මම හිතුවෙ ලේ කිරි කරලා පොවපු අම්මා කියලා. කොහොමත් තෑග්ගෙ වටිනාකමට වඩා තෑග්ග ලබන කෙනාට තෑග්ග දෙන කෙනාගෙ හැඟීම දැනෙනවනම් ඒක තමයි වඩා වටින්නෙ... සමහර වෙලාවට ලොකු ගාණක මෙට්ටයක් දුන්නට වඩා රුපියල් දෙකේ ඉරේසර් කෑල්ල වටින වෙලාවල් තියනවා... ලොකු අදහසක් නෑ මචං...මට....

    වටිනාකම හින්දම නෙවෙයි මචන්.තමන්ගේ දරුවෙක්ට වගේ සැලකුවට කොහොමත් මගේම නෙවෙයිනේ කියන එක පොඩ්ඩක් ඔලුවේ තියෙනවා ඉතින්.ලේ කිරි කරල පෙව්ව අම්ම 4 වසරෙන් පස්සේ දැකලවත් නෑ. :(
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    දරුවෙකුට තමුන්ගේ මවට පියාට දෙන්න පුළුවන් ලොකුම සහ උතුම්ම තෑග්ග තමයි ධර්මය. ඕක ඉතින් ඒ ඒ දෙමාපියන්ගෙ ස්වභාවය අනුව තමයි කරන්න වෙන්නෙ. පුළුවන්නන් ආර්ය සංඝ රත්නය සම්බන්ධ කරගෙන දානමය කටයුත්තක් ලැස්ති කරන්න. ඔය ලෝකෙට තියෙන තෘෂ්ණාව ලෝබය වැඩි වෙන විදිහේ තෑගි දෙන්න එපා.
    :rofl::dull:
     
    • Like
    Reactions: lk-maare

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    පොතකුත් අරන් දීපන්

    අම්මා පිනට දහමට කැමැති නම් අනාථ නිවාසයකට/ළමා නිවාසයකට දානයක් ලෑස්ති කරලා අම්මාගේ අතින් පූජා කරවපම්. /වන්දනා ගමනක් එක්ක පලයම්.

    අඩේ අමතක වෙලා තිබ්බේ. තැන්ක් යූ මචන්.

    දරුවෙකුට තමුන්ගේ මවට පියාට දෙන්න පුළුවන් ලොකුම සහ උතුම්ම තෑග්ග තමයි ධර්මය. ඕක ඉතින් ඒ ඒ දෙමාපියන්ගෙ ස්වභාවය අනුව තමයි කරන්න වෙන්නෙ. පුළුවන්නන් ආර්ය සංඝ රත්නය සම්බන්ධ කරගෙන දානමය කටයුත්තක් ලැස්ති කරන්න. ඔය ලෝකෙට තියෙන තෘෂ්ණාව ලෝබය වැඩි වෙන විදිහේ තෑගි දෙන්න එපා.

    ඒවට කැමති මචන්. ගොඩක් වෙලාවට මම තමයි දාලා දෙන්නේ බණ එහෙම. ඒ පැත්තේ දේවල් ඉතින් නිතරම වගේ කෙරෙනවා මචන්. මට තාම මතකයි අපේ දහම් පාසක් පොතක වගේ තිබ්බ චිත්‍රයක්. දෙමාපියො දෙන්න කරවල් දෙකේ තියගෙන සැලකුවත් ණය ගෙවල ඉවර කරන්න බෑ ගෙවන්න පුලුවන් එකම විදිහ ධර්මයට නැඹුරු කරවන එක කියල. ඒක මම දෙන්නටම පුලුවන් හැම වෙලේම කරනවා.

    තෑග්ගක් ඉතින් දුන්නට එහෙම අවුලක් නෑ බන්. :yes:
     
    Last edited:

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    අඩේ අමතක වෙලා තිබ්බේ. තැන්ක් යූ මචන්.

    ඒවට කැමති මචන්. ගොඩක් වෙලාවට මම තමයි දාලා දෙන්නේ බණ එහෙම. ඒ පැත්තේ දේවල් ඉතින් නිතරම වගේ කෙරෙනවා මචන්. මට තාම මතකයි අපේ දහම් පාසක් පොතක වගේ තිබ්බ චිත්‍රයක්. දෙමාපියො දෙන්න කරවල් දෙකේ තියගෙන සැලකුවත් ණය ගෙවල ඉවර කරන්න බෑ ගෙවන්න පුලුවන් එකම විදිහ ධර්මයට නැඹුරු කරවන එක කියල. ඒක මම දෙන්නටම පුලුවන් හැම වෙලේම කරනවා

    එල මචන්. යන මග නිවැරදියි. සතුටුයි ඒ ගැන.
     
    • Like
    Reactions: lk-maare

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    රෑ කෑමකට එක්කන් යන්න. පුළුවන් නම් ගෙදර එළියෙන් ලස්සනට බුදු කුටියක් හදලා දෙන්න..
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    රෑ කෑමකට එක්කන් යන්න. පුළුවන් නම් ගෙදර එළියෙන් ලස්සනට බුදු කුටියක් හදලා දෙන්න..

    athulema wenama room ekak wage thiyenawa :cool:

    :)

    දඩබ්බරයා;25193288 said:
    Mage ammatanam monawa dunnath wadak na kussiyata oona karana mokak hari plastic kallak denawa tharam

    eeye kalapana karala karala anthimata mathak wuna veg chopper ekak kadila thibba. ekak aran dunna :)
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Branded watch ekak aran diyan wimaladharma or wa de silva eken
    Dekai panahe thagi denna epa ban ammata
    Mamath orient watch ekak aran dunna giya awrudu dekakata kalin
    Hari asawen eka danne
     
    • Like
    Reactions: lk-maare

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    ey kamathima widihe adum tikak aran deepan machan day outing 1a ekkan palayan, kamathi nada gedaraka pansalakata ekkan yanna.ae dawasa amma ekka gatha karapan machan. demawpiyanta oane api eyala ekka inna eka bn wadiyenma.
     
    • Like
    Reactions: lk-maare

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,834
    2,672
    113
    Kadawatha, Sri Lanka
    voucher ekath hodai. ara multipurpose podi blender ekak wage baluwe. loku ekak thiyenne oke use karanna kammali kame innawa. eka balanna oni. thank you machan
    maath kiyanne voucher ganna kiyala. ape ammath aasa monavatada kiyala danne ne. e hinda salli or voucher wage deyak thamai denne.
    Kitchenware mama nam denne ne machn, nikan kussiye weda walatama eyaa innava wage neh. kiyanna be neh, ehema hithunoth :)
     
    • Like
    Reactions: lk-maare

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Jewellery ekak dpn bn

    Branded watch ekak aran diyan wimaladharma or wa de silva eken
    Dekai panahe thagi denna epa ban ammata
    Mamath orient watch ekak aran dunna giya awrudu dekakata kalin
    Hari asawen eka danne

    Next year ekata idea eka hodai :)

    ey kamathima widihe adum tikak aran deepan machan day outing 1a ekkan palayan, kamathi nada gedaraka pansalakata ekkan yanna.ae dawasa amma ekka gatha karapan machan. demawpiyanta oane api eyala ekka inna eka bn wadiyenma.

    maath kiyanne voucher ganna kiyala. ape ammath aasa monavatada kiyala danne ne. e hinda salli or voucher wage deyak thamai denne.
    Kitchenware mama nam denne ne machn, nikan kussiye weda walatama eyaa innava wage neh. kiyanna be neh, ehema hithunoth :)

    Voucher ekak denna hitiye.veg chopper eka kadila dan hena aeurudu gaanak.eka aran dunna. Kohomath monawa aran dunnath happy ithin. Kitchenware kiuwata ithin eken ara daily amaruwen kerena wada lesi wenakota ekatath kamathi bn

    Thanks all .... Next year ekatath ekka idea set wuna :love:
     
    • Like
    Reactions: mr90486