~~~~ අම්මාට ලියුමක්. ~~~~~~

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    හරිම සංවේදී නිර්මාණයක්..

    අම්ම කෙනෙක් නැති උනාම ඒ අඩුපාඩුව දැනෙනව වැඩි...ඉන්නකොට දැනෙනව අඩුයි..ඒ හින්ද අම්මල / තාත්තල ඉන්න අය ඒ අය නැති වෙනකන් මේ ටික තේරුම් ගන්න බලන් ඉන්නෙ නැතුව..මේ වගේ අනිත් අයගේ කතා අහල වත් මොකද්ද මේ වටිනකම, වැදගත්කම, අඩු පාඩුව කියන එක කල්පනා කරල හිතට ගත්තොත් හොඳයි නේද?? :)


    :yes::yes::yes::)