අම්මටයි තාත්තටයි වැක්සීන් ගහන්න moh එක්කන් ගියා තාත්තට නම් ගැහුවා අම්මට ගහන්න බෑ කීව,අම්මට ෆිට් එක තිබ්බ නිසා ගහන්න බයයි කීවා හොස්පිටල් එකෙන් ගහගන්න කීවා,අම්මගෙ ඔලුවේ ගෙඩියක් තිබ්බ ඒක ඔපරේශන් කරලා අයින් කරා ඔපරේශන් එකට කලින් දෙපාරක් ෆිට් එක හැදුනා කරාට පස්සෙ නම් ආයෙ ආවෙ නෑත් ඒත් මීට අවුරුදු දෙකහමාරකට කලින් අම්ම පැරලයිස් උනා දැන් නම් 60%ක් වගේ හොදයි ඒත් තාම අත උස්සන්න කකුල උස්සස්න්න අමාර්යි ඒත් එයාට එයාගෙ වැඩ ටික කරගන්න පුලුවන්,මට තියන බය වැක් සීන් එක හොස්පිටල් එකෙන් ගැහුවත් අම්මට නැවත පැරලයිස් වෙයිද කියන එක