අම්මාට MOH එකෙන් වැක්සීන් එක ගහන්න බෑ කීවා

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    අම්මටයි තාත්තටයි වැක්සීන් ගහන්න moh එක්කන් ගියා තාත්තට නම් ගැහුවා අම්මට ගහන්න බෑ කීව,අම්මට ෆිට් එක තිබ්බ නිසා ගහන්න බයයි කීවා හොස්පිටල් එකෙන් ගහගන්න කීවා,අම්මගෙ ඔලුවේ ගෙඩියක් තිබ්බ ඒක ඔපරේශන් කරලා අයින් කරා ඔපරේශන් එකට කලින් දෙපාරක් ෆිට් එක හැදුනා කරාට පස්සෙ නම් ආයෙ ආවෙ නෑත් ඒත් මීට අවුරුදු දෙකහමාරකට කලින් අම්ම පැරලයිස් උනා දැන් නම් 60%ක් වගේ හොදයි ඒත් තාම අත උස්සන්න කකුල උස්සස්න්න අමාර්‍යි ඒත් එයාට එයාගෙ වැඩ ටික කරගන්න පුලුවන්,මට තියන බය වැක් සීන් එක හොස්පිටල් එකෙන් ගැහුවත් අම්මට නැවත පැරලයිස් වෙයිද කියන එක
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    Moderna aulk na, athuru abada mkuthma na
    Sinopharmnam aul yai
    MOH එකේ ගැහුවේ සයිනෝෆාම් හොස්පිටල් එකේ මොනා තියනවද දන් නෑ හැබැයි තාත්තට නම් අව්ලක් ගියේ නෑ 73යි වයස
     
    • Like
    Reactions: Solo Rider

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    අම්මටයි තාත්තටයි වැක්සීන් ගහන්න moh එක්කන් ගියා තාත්තට නම් ගැහුවා අම්මට ගහන්න බෑ කීව,අම්මට ෆිට් එක තිබ්බ නිසා ගහන්න බයයි කීවා හොස්පිටල් එකෙන් ගහගන්න කීවා,අම්මගෙ ඔලුවේ ගෙඩියක් තිබ්බ ඒක ඔපරේශන් කරලා අයින් කරා ඔපරේශන් එකට කලින් දෙපාරක් ෆිට් එක හැදුනා කරාට පස්සෙ නම් ආයෙ ආවෙ නෑත් ඒත් මීට අවුරුදු දෙකහමාරකට කලින් අම්ම පැරලයිස් උනා දැන් නම් 60%ක් වගේ හොදයි ඒත් තාම අත උස්සන්න කකුල උස්සස්න්න අමාර්‍යි ඒත් එයාට එයාගෙ වැඩ ටික කරගන්න පුලුවන්,මට තියන බය වැක් සීන් එක හොස්පිටල් එකෙන් ගැහුවත් අම්මට නැවත පැරලයිස් වෙයිද කියන එක
    koheda MOH eka?
     
    • Like
    Reactions: Solo Rider

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ෆිට් එක හැදෙන අයට මොඩර්න අවුලක්නෑ කියල කොහොමද දන්නෙ?
    මන් කීවෙ ගහනවනම් ගහන්න ඕන ඕක
    දැනට අතුරු ආබාධ අඩු ඕකෙ විතරයි මන් දන්න විදියට. අපෙ පැත්තෙ ලේ කැටි ගැසෙන සීන් එක තියන සීයා කෙනෙකුත් විදගත්තා ඔඖලක් නෑ.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,309
    21,302
    113
    ස්නායු රෝග තියෙන සහ ස්නායු රෝග වලට බෙහෙත් ගන්න. (බෙහෙත් ජාතියක් කිවා නම මතක නෑ) එහෙම අයට ගහන්නෙ නෑ පරිස්සම් කරගෙන ඉන්න අම්මව. මන් හොස්පිටල් ඉද්දි පොරක් ආව ඔලුවෙ ගෙඩියක් ඔපරේට් කරලා ඉන්ජෙක්ශන් එක ගැහුවම ඔලුවෙ කැක්කුම වැඩිවෙලා. ඇඩ්මිට් වෙලා MRI එකක් කරලා ඔපරේශන් එකක් කරා. පොරට හෙන අමාරු උනා ඊට පස්සෙ හරියට සිහිය තිබ්බෙ නෑ මන් එනකන්ම.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,112
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මන් කීවෙ ගහනවනම් ගහන්න ඕන ඕක
    දැනට අතුරු ආබාධ අඩු ඕකෙ විතරයි මන් දන්න විදියට. අපෙ පැත්තෙ ලේ කැටි ගැසෙන සීන් එක තියන සීයා කෙනෙකුත් විදගත්තා ඔඖලක් නෑ.
    ලේ කැටි ගැහෙන එක උඹේ මහ එකාට ගහපං. ගැස්සිලා ගූ ගිහිං මැරෙනවා බලන්න පුලුවං🤣🤣
     
    • Dislike
    Reactions: YESno