අම්මා ඇඳපු චිත්‍ර

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
උබට වඩා හැකියාවක් අම්මට තිබිලා තියනවා කියලා හිතෙනවා...රෙප් ඇඩඩ්+++
 

Starz DK

Member
Sep 25, 2010
610
438
0
K Town
owa ekale apu chithra katha paththara ... ube amma adapuwada kiyalanam mama danna...

ලොල්. මචං හැම එකකම තියෙන්නේ අපේ අම්මගේ අත්සන. ඒ කාලේ අපේ අම්මා චිත්‍ර කතා වලට චිත්‍ර ඇන්ඳා.:rofl::rofl: