අම්මා තාත්තා නැති උනාම 😢

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113
    අපේ ගෙදර මුලින්ම හතර දෙනයි, පස්සේ තුන් දෙනයි, ඊට පස්සේ දෙන්නයි දැන් මම විතරයි.

    umba kalutra neda ?

    gampaha kituwa hitiya nam nikam hari visit ekak dala enna yanna thibba bn :confused2:

    wahanayak gaththa data awith balala yanna ennam.
     
    • Love
    Reactions: Heshan Daminda

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අපේ ගෙදර මුලින්ම හතර දෙනයි, පස්සේ තුන් දෙනයි, ඊට පස්සේ දෙන්නයි දැන් මම විතරයි.

    උබේ තත්වය මට තේරෙනවා මචන්. කොහොම හරි උත්සහ කරලා හොද තැනකට වරෙන්. ඊට පස්සෙ උබේම කියලා ලස්සන ලොකු පවුලක් හදා ගනින්. :love:
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,108
    11,988
    113
    තාත්තා නැතිවුනා.. මට දැනෙන වේදනාව වචන වලින් කියන්න බැහැ. හ්ම්....මැරෙන බව දැන දැන මම එයත් එක්ක ජිවත් වුනා අවුරුදු 04 ක්
    මට ඒ දැනුන වේදනාව .මිහිපිට කාටවත් දැනෙන්න එපා..මම එයා වෙනුවෙන් පින් දහම් කරනවා මැරෙනකන්ම.
    හ්ම්....තාත්තා නැතිවුනේ පිලිකාවකින්:cry::cry::cry::cry::cry::cry::cry: අනේ මගේ රත්තරන් තාත්තා
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    තාත්තා නැතිවුනා.. මට දැනෙන වේදනාව වචන වලින් කියන්න බැහැ. හ්ම්....මැරෙන බව දැන දැන මම එයත් එක්ක ජිවත් වුනා අවුරුදු 04 ක්
    මට ඒ දැනුන වේදනාව .මිහිපිට කාටවත් දැනෙන්න එපා..මම එයා වෙනුවෙන් පින් දහම් කරනවා මැරෙනකන්ම.
    හ්ම්....තාත්තා නැතිවුනේ පිලිකාවකින්:cry::cry::cry::cry::cry::cry::cry: අනේ මගේ රත්තරන් තාත්තා
    තාත්තට ඉක්මන් නිවන් සුවයම පතනව මචං..
     
    • Like
    Reactions: Shamal3001

    dragoninthehole

    Active member
  • Mar 21, 2022
    156
    150
    43
    අම්ම නැති වුනේ මන් A/L කරද්දි. දැන් අවුරුදු 11 වෙන්ව මචන්..... :cry: ඒ දුක දාරාගන්න මාරම අමාරුයි මචන්. දුකක් දැනුනු වෙලාවට ප්‍රශ්න ආවම තනියම දරා ගන්න වෙන්ව මචන්, කියන්න එයා ලග නෑ..... මොනා කරන්නද ජිවිතේ ඕම තමා. කෑගහල අඩන්න හිතෙන වාර අනන්තයි. දැන් ඩිසයින් වගයක් කර කර ඉන්න ගමන් මේ පැත්තෙ ආවම මේක දැක්කෙ, දැන් ඔක්කොම දාල ඇදට යන්ව මූඩ් එක අවුල් ගියා 🥺
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,108
    11,988
    113
    අම්ම නැති වුනේ මන් A/L කරද්දි. දැන් අවුරුදු 11 වෙන්ව මචන්..... :cry: ඒ දුක දාරාගන්න මාරම අමාරුයි මචන්. දුකක් දැනුනු වෙලාවට ප්‍රශ්න ආවම තනියම දරා ගන්න වෙන්ව මචන්, කියන්න එයා ලග නෑ..... මොනා කරන්නද ජිවිතේ ඕම තමා. කෑගහල අඩන්න හිතෙන වාර අනන්තයි. දැන් ඩිසයින් වගයක් කර කර ඉන්න ගමන් මේ පැත්තෙ ආවම මේක දැක්කෙ, දැන් ඔක්කොම දාල ඇදට යන්ව මූඩ් එක අවුල් ගියා 🥺
    අම්මට නිවන් සුව ලැබේවා ! පින් දහම් කරපන් මචං එයා වෙනුවෙන්. ඒතකොට දැනෙන සැනසීම කියා නිම කරන්න බැහැ.
     
    • Like
    Reactions: dragoninthehole

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,361
    612
    113
    Colombo
    Same here. ඉන්න කාලේ උපරිමයෙන් සලකන්න. ඒ අයව සතුටින් තියන්න. ආදරේ හිතේ තියන් ඉන්න එපා. ඒ වෙලාවේම දෙන්න. එතකොට එයාල නැති කලෙක උනත් අපිට දුක් වෙන්න හේතු නෑ.
     
    hansitha0381

    Active member
  • Nov 6, 2011
    380
    218
    43
    nisi wayasta wage nathi wunoth nam ehchara dukak nathuwa ahti man hithanne.

    ehema nathwua hadissiye nathi wunoth nam, thaman marenakan eka mathakayi ban. athdakimen kiyanne :cry: