අම්මා....දුක හිතෙනව මචං.....හැමෝම බැලිය යුතුමය&#3538

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    උපරිමයි යාලු
    ස්තූතී...!
     

    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth
    මේ වීඩියෝ එක අපිට බලන්න දැම්මට ඔයාට බොහොම පින් සහෝදරයා :( :( :( :( :( :( :( :( :( :( :( :(

    You must spread some Reputation around before giving it to thanujaka again.
     

    thanujaka

    Well-known member
  • මේ වීඩියෝ එක අපිට බලන්න දැම්මට ඔයාට බොහොම පින් සහෝදරයා :( :( :( :( :( :( :( :( :( :( :( :(

    You must spread some Reputation around before giving it to thanujaka again.
    රෙප් ගැන හිතන්න එපා බං....මේ වීඩියෝ එක බලල උඹල අපි ජීවිතයට යමක් එකතු කරගත්ත නං ඒකයි වටින්නෙ............!!!!
     

    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth
    රෙප් ගැන හිතන්න එපා බං....මේ වීඩියෝ එක බලල උඹල අපි ජීවිතයට යමක් එකතු කරගත්ත නං ඒකයි වටින්නෙ............!!!!
    ඇත්ත බන් මේ වීඩියෝ එක බලල අද හිතේ ඇතිවුනු දුක හැමදාම තියෙනවනම් තියෙනවනම් හොඳයි
     

    thanujaka

    Well-known member
  • ඇත්ත බන් මේ වීඩියෝ එක බලල අද හිතේ ඇතිවුනු දුක හැමදාම තියෙනවනම් තියෙනවනම් හොඳයි
    ඔව් බං....මේ වීඩියෝ එක දැක්කම මාව කොර වෙලා ගියා..........!!!!:sorry:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ගොඩක් වටිනවා බන්...............
    දෙමව්පියෝ කියන්නේ ජීවිතේ ඉන්න එකම හව්හරණ....................
    එතනින් එහා කවුරුත් අපිට 100% අවංකවම ආදරේ කරන්නේනැහැ............
    ඒක අනිවා ඩෙෆා.........
     

    thanujaka

    Well-known member
  • ගොඩක් වටිනවා බන්...............
    දෙමව්පියෝ කියන්නේ ජීවිතේ ඉන්න එකම හව්හරණ....................
    එතනින් එහා කවුරුත් අපිට 100% අවංකවම ආදරේ කරන්නේනැහැ............
    ඒක අනිවා ඩෙෆා.........
    yes machan...................!!!!
    2.gif
     

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    මාතා පිතා දිශා පුබ්බා
    ආචරියා දක්ඛිණා දිශා
    පුත්ත දාරා දිශා පච්චා
    මිත්ථා මත්තාච උත්තරා
    දාස කම්ම කර සෙට්ඨා
    උද්ධං ශමණ බ්‍රාහ්මණෝතී