අම්මා මතක් කළ සැරයන් හරිලු?
පානදුර පොලිස් කොට්ඨාසයේ ඉංගිරියේදී පොලිස් රථ වාහන අංශයේ නිලධරයකු, මාර්ග නීතී කැඩු බව කියන රියදුරකු හා ඔහුගේ සහායකු සමඟ බැන වැදුණු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් එම සැරයන්ට විරුද්ධව කිසිම ක්‍රියා මාර්ගයක් නොගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ අජිත් රෝහණ මහතා කියයි.
‘එම සැරයන් නීතීය ක්‍රියාත්මක කරන්නයි හැදුවේ.ඔහුට නිවට වීමට බැහැ.ඒ නිසා ඔහුට විරුද්ධව කිසිම ක්‍රියා මාර්ගයක් ගන්නේ නෑ.‘
-බිමල් ශ්‍යාමන් ජයසිංහ

පොලිසියට ගිනි තියාගන්න තමා ඉතින් එහෙම වුනොත්. අර කලින් කේස් ඇදුන වෙලාවේ ගූ ගිහිල්ල හිටියේ උන් කන්න වෙයි කියලා..