අම්මා මතක් කළ සැරයන් හරිලු?

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
අම්මා මතක් කළ සැරයන් හරිලු?

අම්මා මතක් කළ සැරයන් හරිලු?

පානදුර පොලිස් කොට්ඨාසයේ ඉංගිරියේදී පොලිස් රථ වාහන අංශයේ නිලධරයකු, මාර්ග නීතී කැඩු බව කියන රියදුරකු හා ඔහුගේ සහායකු සමඟ බැන වැදුණු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් එම සැරයන්ට විරුද්ධව කිසිම ක්‍රියා මාර්ගයක් නොගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ අජිත් රෝහණ මහතා කියයි.

‘එම සැරයන් නීතීය ක්‍රියාත්මක කරන්නයි හැදුවේ.ඔහුට නිවට වීමට බැහැ.ඒ නිසා ඔහුට විරුද්ධව කිසිම ක්‍රියා මාර්ගයක් ගන්නේ නෑ.‘

-බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
  • Like
Reactions: NUWAN BUWA

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
5.gif
 
Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මචන්ලා, මේ සිද්ධියේ වීඩියෝ එක එළකිරියෙක් පොස්ට් කරල තිබුනා. හොයාගන්න පුළුවන් නම්, ඒ ත්‍රෙඩ් එකේ ලින්ක් එක මෙතන පෝස්ට් කරපන්. තැන්කු.
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචන්ලා, මේ සිද්ධියේ වීඩියෝ එක එළකිරියෙක් පොස්ට් කරල තිබුනා. හොයාගන්න පුළුවන් නම්, ඒ ත්‍රෙඩ් එකේ ලින්ක් එක මෙතන පෝස්ට් කරපන්. තැන්කු.

    • Like
    Reactions: Lewke

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පොලිෂ් සොන්නයට ඒ කොල්ල බැන්න නම් මාද්‍ය සොන්නය කියයි මේක පොලිෂ් සොන්නසංහතියටම කල බලපෑමක්.. කොල්ලව උසාවි ගෙනියද්දි ඉංගිරියේ ඇලකට පැන මැරෙයි
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොලිෂ් සොන්නයට ඒ කොල්ල බැන්න නම් මාද්‍ය සොන්නය කියයි මේක පොලිෂ් සොන්නසංහතියටම කල බලපෑමක්.. කොල්ලව උසාවි ගෙනියද්දි ඉංගිරියේ ඇලකට පැන මැරෙයි

    දැන් එහෙම සෙල්ලම් දාන්න බෑ බන්..:no: පොලිසියට ගිනි තියාගන්න තමා ඉතින් එහෙම වුනොත්. අර කලින් කේස් ඇදුන වෙලාවේ ගූ ගිහිල්ල හිටියේ උන් කන්න වෙයි කියලා..:lol: