අම්මා යැයි කීමට කෙනෙක් නොමැත සොයමි!!

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
අම්මා යැයි කීමට කෙනෙක් නොමැත සොයමි!!

බලාපල්ලකෝ කියන ලස්සන..අමුතුම හැඟීමක් ආවේ...සතුටකුත් දැනුන ලොකු කමකුත් දැනුන බන් මටනම් මොකද අපේ සින්දු මෙහෙම වෙන ජාතියක අය කියනකොට...මේක අටපට්ටමේත් ගිය..මෙන්න ඒ Video වල ඔක්කොම තියනවා...ඉතින් අහල රස විදින්න... මේකන් කියන්න තියෙන්නේ...අපේ රටේ දේ අගේ නොකර පොෂ් යැයි හිතන ඉන්න...අපේ ලංකාවේ ඉපදිලා වෙන රටවල් වලට ආවඩන ඒවුන්ට මේකෙන් හොඳ පාඩමක්....අනික කටේම එන්ගලන්තේ එහෙම කියාගෙන ඉන්ට උන්ටත් මේවා හොඳ පාඩම්...මොකද මෙන්න සුද්දොත් අපේ ඒවා කියනවා..අපේ උන ඉතින් තෙරුමක්වත් නොදැන වෙන රටවල අවුන්ගේ ඒවාට ඇදිල යන්නේ...අමරදේව කිව්වොත් කියන්නේ "අපෝ එය කියන්නේ නින්ද යන ඒවානේ..." අන්න ඔහොම කියල කියයි..තව දෙයක් මතකනේ සනත් ජයසුරිය එක පාරක් කියන වචනේ වැරදිලා පස් කියල කියුන අන්න එදා එක ගොඩක් අයට ප්‍රශ්නයක් උනානේ සුද්දගේ ඉංග්‍රීසි කතාකරනකොට සිංහල වචනයක් ගෑවිච්ච් එක ගැන...ඒකෙන ලැජ්ජාව උනේ සුද්දට නෙමේ අපේ කළු පර සුද්දන්ටනේ..ඉතින් උන වගේ උන්ටත් මේ Video ටික හොඳ පාඩම්..බලන්න රස විදින්න...













Watch and enjoy...give me rep if u can...bye
 
Last edited:
  • Like
Reactions: wisal