අම්මා වෙනුවෙන් උදව්වක්...!

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    එක පැක් එකක ටැබ්ලට් 10යි මචන්..දවසට එකක් බොන්න ඕනි..SPC එකේ නෑ..වෙන බෙහෙත් එකක් ලියලත් නැහැ..දැනට කලින් බීපු බෙහෙත් එක ගන්නවා..

    දවස් 10ට 22500ක්! දවස් කීයක් බොන්න කිව්වද? :sorry:
     

    isurulk

    Junior member
  • Mar 24, 2011
    325
    15
    18
    badulla
    දවස් 10ට 22500ක්! දවස් කීයක් බොන්න කිව්වද? :sorry:

    නෑ මචන් පෙට්ටියක පැක් 3 ක් තියෙනවා..ඔක්කොම ටැබ්ලට් 30ක්..දිගටම බොන්න ඔනි මචන්
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    නෑ මචන් පෙට්ටියක පැක් 3 ක් තියෙනවා..ඔක්කොම ටැබ්ලට් 30ක්..දිගටම බොන්න ඔනි මචන්

    මාසෙට 22500ක් නම් අවුලක් නෑනේ. .
    අඩුවට ගන්න තැනක් බලමු. . :)
     

    isurulk

    Junior member
  • Mar 24, 2011
    325
    15
    18
    badulla
    දිගටම කිව්වේ කොච්චර කාලයක් යනකන්ද? :confused:

    එහෙම කාලයක් කියලා නෑ මචන්.. දොස්තරලා බලලා නතර කරන්න කියනකම් බොන්න ඕනි
     

    isurulk

    Junior member
  • Mar 24, 2011
    325
    15
    18
    badulla
    මාසෙට 22500ක් නම් අවුලක් නෑනේ. .
    අඩුවට ගන්න තැනක් බලමු. . :)

    ඔව් මචන්.. එත් තව බෙහෙත් වර්ග අපි ෆමසි වලින් ගන්නේ.එකයි මෙක රජයේ හොස්පිටල් එකක තියෙනවද කියල බැලුවෙ..එහෙම නැති වුනොත් කීයක් දීලා හරි ෆාමසි වලින් ගන්නවා..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මුලින්ම මචන් බෙහෙතේ විද්‍යාත්මක නම හොයාගන්න ... සර්ච් පාරක් දැම්මනම් අඩුවට හොයාගන්න පුළුවන්
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මෙහෙමයි අන්තර්ජාලයෙන් ඇනවුම් කරනවා නම් ප්‍රවේශමෙන්. මොකද බොරු බෙහෙත් තියනවා. කිසිම ඕෂධිය වටිනාකමකින් තොර බොරු බෙහෙත්.

    ලංකාවේ වගේ නොවෙයි prescription නැතුව විදේශීය රටවල බෙහෙත් දෙන්නේ නැහැ. එක නිසා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.
     

    Sesky_Buwa

    Member
    Jul 5, 2016
    216
    30
    0
    Colombo
    ඔව් මචන්.. එත් තව බෙහෙත් වර්ග අපි ෆමසි වලින් ගන්නේ.එකයි මෙක රජයේ හොස්පිටල් එකක තියෙනවද කියල බැලුවෙ..එහෙම නැති වුනොත් කීයක් දීලා හරි ෆාමසි වලින් ගන්නවා..
    කීයක් ගියත් කමක් නැ මචන් අම්මගේ බෙහෙත් ටික වරද්දන්න එපා :no:. බෙහෙත් ගන්න අමාරු නම් මාත් පොඩි උදව්වක් කරන්නම් :)
     
    • Like
    Reactions: t-e

    isurulk

    Junior member
  • Mar 24, 2011
    325
    15
    18
    badulla
    bump කරපු comment කරපු හැමෝටම ගොඩක් ස්තූතියි මචන්ලා...
     

    isurulk

    Junior member
  • Mar 24, 2011
    325
    15
    18
    badulla
    කීයක් ගියත් කමක් නැ මචන් අම්මගේ බෙහෙත් ටික වරද්දන්න එපා :no:. බෙහෙත් ගන්න අමාරු නම් මාත් පොඩි උදව්වක් කරන්නම් :)

    ගොඩාක් ස්තූතියි මචන්..මෙහෙම වචනෙකින් හරි උදව් කරන එක මට ලොකු උදව්වක්..ගොඩාක් ස්තූතියි