එක පැක් එකක ටැබ්ලට් 10යි මචන්..දවසට එකක් බොන්න ඕනි..SPC එකේ නෑ..වෙන බෙහෙත් එකක් ලියලත් නැහැ..දැනට කලින් බීපු බෙහෙත් එක ගන්නවා..
දවස් 10ට 22500ක්! දවස් කීයක් බොන්න කිව්වද?

එක පැක් එකක ටැබ්ලට් 10යි මචන්..දවසට එකක් බොන්න ඕනි..SPC එකේ නෑ..වෙන බෙහෙත් එකක් ලියලත් නැහැ..දැනට කලින් බීපු බෙහෙත් එක ගන්නවා..

දිගටම කිව්වේ කොච්චර කාලයක් යනකන්ද?මේක දිගටම බොන්න ඔනිලු මචන්..ඔව් දවසට එක ගනෙ බොන්න ඔනි

දවස් 10ට 22500ක්! දවස් කීයක් බොන්න කිව්වද?![]()
නෑ මචන් පෙට්ටියක පැක් 3 ක් තියෙනවා..ඔක්කොම ටැබ්ලට් 30ක්..දිගටම බොන්න ඔනි මචන්

දිගටම කිව්වේ කොච්චර කාලයක් යනකන්ද?![]()
ow ban mamath hithuwe maseta oya wage thun gunayak wei kiyala...මාසෙට 22500ක් නම් අවුලක් නෑනේ. .
අඩුවට ගන්න තැනක් බලමු. .![]()
මාසෙට 22500ක් නම් අවුලක් නෑනේ. .
අඩුවට ගන්න තැනක් බලමු. .![]()
කීයක් ගියත් කමක් නැ මචන් අම්මගේ බෙහෙත් ටික වරද්දන්න එපාඔව් මචන්.. එත් තව බෙහෙත් වර්ග අපි ෆමසි වලින් ගන්නේ.එකයි මෙක රජයේ හොස්පිටල් එකක තියෙනවද කියල බැලුවෙ..එහෙම නැති වුනොත් කීයක් දීලා හරි ෆාමසි වලින් ගන්නවා..
. බෙහෙත් ගන්න අමාරු නම් මාත් පොඩි උදව්වක් කරන්නම් 
කීයක් ගියත් කමක් නැ මචන් අම්මගේ බෙහෙත් ටික වරද්දන්න එපා. බෙහෙත් ගන්න අමාරු නම් මාත් පොඩි උදව්වක් කරන්නම්
![]()
ගොඩාක් ස්තූතියි මචන්..මෙහෙම වචනෙකින් හරි උදව් කරන එක මට ලොකු උදව්වක්..ගොඩාක් ස්තූතියි
