අම්මා වෙනුවෙන් උදව්වක්...!

AnuradhaRa

Well-known member
  • ඔය බ්‍රෑන්ඩ් එක ගොඩක් ගණන් ඇති..
    මේ සයිට් එකේ තියෙන්නෙ ඔක්කොම ලංකාවෙ බෙහෙත්..
    ඔසුහලකට ගිහින් මේ බෙහෙතම ගණන් අඩුවට තියෙනවද කියල බලන්ඩ..
    සයිට් එකේ වෙන බ්‍රෑන්ඩ්ස් කීපයක් තිබුණ..

    මෙන්න ලින්ක් එක

    http://www.cdda.gov.lk/index.php?pr...com_product&Itemid=127&lang=en&limitstart=450

    07-58-46.jpg
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    bump
    oya beheth wala distributer kenek hari agent kenek hari allaganna puluwannam ubata tikak aduawata ganna puluwan wei. habai ubata digatama ugen ganna wei. mehema kiyanna hethuwa mama danna kenekta ohoma dawasa gane beheth bonna ona sene ekak thiyenawa. eka nisa podi stock ekak ehemath thiyagena innawalu. eya nam karannae oya wage porak allala uta salli dena eka. e pora beheth genath denawa. habai ugenma diagatama gannna one. podi discount ekakkuth labenawada koheda. poddak hoyala balapan ehema karanna puluwand kiyala. adaahasak witharai.
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    උබේ අම්මට ඉක්මනට සනීප වෙන්න ඕනා මචන්........
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    bump machan.. අම්මට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා
     

    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    ඉක්මනටම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. . .
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නුවර කැන්සර් වෝඩ් එකේ ඔය බෙහෙත් තියෙනවා... උඔ බදුල්ලේ වෝර්ඩ් එකේ ඩොක්ටර් කෙනෙකුට කියල නුවරට කතා කරල බලපන් ගන්න පුලුවන් වෙයි ෆ්‍රී...