අම්මියෝ., ඇත්තමද????......

ishur_j

Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83
    53.jpg

    Meka Andhapu ekak nemei neda hadapu ekak wage

    http://ndesign-studio.com/blog/photorealistic-human-sculptures
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    මමත් මෙහෙම චිත්‍ර අදිනවා මමත් අර 44 දෙන අතරේ ඉන්නවද දන් නැ.
    සූපින් පොරවල් ඒ ලිස්ට් එකට ගන් නැතුව ඇති මම හිතන්නේ :confused:

    මේවා අදින්නේ කලින් ෆොටෝ එකක් අරන් එකේ shading බලලා.
    ලංකාවෙත් තව ඇති මේවගේ අදින අය. හබැයි මෙච්චර සුපිරියටනම්
    කරන්ඩ බැරි වෙයි.

    +7 දුන්නෝ
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මමත් මෙහෙම චිත්‍ර අදිනවා මමත් අර 44 දෙන අතරේ ඉන්නවද දන් නැ.
    සූපින් පොරවල් ඒ ලිස්ට් එකට ගන් නැතුව ඇති මම හිතන්නේ :confused:

    මේවා අදින්නේ කලින් ෆොටෝ එකක් අරන් එකේ shading බලලා.
    ලංකාවෙත් තව ඇති මේවගේ අදින අය. හබැයි මෙච්චර සුපිරියටනම්
    කරන්ඩ බැරි වෙයි.

    +7 දුන්නෝ

    අඩේ ඉතින් අපිට බලන්නත් එක්ක දාමුකෝ පින්තුර ටිකක්.....​