![]()
Meka Andhapu ekak nemei neda hadapu ekak wage
http://ndesign-studio.com/blog/photorealistic-human-sculptures

මමත් මෙහෙම චිත්ර අදිනවා මමත් අර 44 දෙන අතරේ ඉන්නවද දන් නැ.
සූපින් පොරවල් ඒ ලිස්ට් එකට ගන් නැතුව ඇති මම හිතන්නේ
මේවා අදින්නේ කලින් ෆොටෝ එකක් අරන් එකේ shading බලලා.
ලංකාවෙත් තව ඇති මේවගේ අදින අය. හබැයි මෙච්චර සුපිරියටනම්
කරන්ඩ බැරි වෙයි.
+7 දුන්නෝ
ela machoo...rep nam belu