den uba kiwwa birth control side effect blah blah.. den ooka side effect ekakk nemeda?kellata aai jeewitheta lamai hambenne nathiwennath puluwan
kella ude weddi marunoth
garbashe damage wela issarahata hadena lamai angawikala wenna th puluwan. Abortion walata side effect na indare
pull out kara karama idapan. ooki badina eka kari karumayak karagahanna yanne
![]()
අනේ ඉතින් හුත්තක් කතා කරනවා.
Termination tablet එකේ ජීවිතේට ලොකු side effects නෑ. තියෙන function එක හරියටම වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයෙ අනුමත පැනඩෝල් වගේම අත්‍යාවශ්‍ය ඔෟෂධවලින් එකක් mifeprestone කියන්නෙ. නීති රෙද්දක් නිසා පාලනය කරල තිබුණට එ්ක සෑහෙන safe and effective. (කලාතුරකින් ඕන බෙහෙතකින් ප්‍රශ්න එන්න පුළුවන්. හැබැයි probability අඩුයි)
උඹ කියන්නෙ අගුපිල්වල අඬුවලින් cervix අෑත් කරලා අරක මේක ඔබලා කලලෙ අරන් දාන, බාගෙට wash කරන අඩු කුලේ abortion. එ්වා කරන්නෙත් නෑ කරල වැඩකුත් නෑ. හරියට කරොත් abortion එකකින් ගෑනු කෙනාට කිසිම අවුලක් නෑ. නීතිගත කරපු රටවල්වල stats අරන් බලහන්. ඕන තරම් බබාලා හදනවා ඊට පස්සෙ. කිසිම අවුලක් වෙන් නෑ.
පෙත්තෙන් කරන එක තමයි මුල් කාලෙදි තියෙන සාර්ථකම වැඩේ. කරන්න කිසිම දෙයක් නෑ ටිකක් අමාරුවෙන් ඉන්න එකයි, pad දාන එකයි තමයි කරන්න තියෙන්නෙ.
kellata aai jeewitheta lamai hambenne nathiwennath puluwan
