අම්මෝ මේක නේද PCR TEST ඵක😱😰

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    :rolleyes: දැන් උඹ ඕක දාලා viral යනවා.
    Then ලංකාවේ උන් ලෙඩේ හැදිලා හංගා ගෙන ඉඳියි. උඹ ගාවට ම එයි ලෙඩෙක් ඕක දැකපු
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ලේත් ආව නේද :baffled:

    ඔව්. පෙරේදා මෙහෙදි කරද්දිත් එක්කෙනෙකුගෙනුත් සෑහෙන ලේ ආවා.. :dull:


    :rolleyes: දැන් උඹ ඕක දාලා viral යනවා.
    Then ලංකාවේ උන් ලෙඩේ හැදිලා හංගා ගෙන ඉඳියි. උඹ ගාවට ම එයි ලෙඩෙක් ඕක දැකපු

    ටසිරි වෙනවා මේකනම් ඇත්ත හැබැයි..:baffled:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,444
    19,651
    113
    Colombo
    අපේ පොඩි එකාට ගොඩක් පොඩි කාලෙ හෙම්බිරිස්සාවක් හැදිලා, ඔහොම නහයට දාල සාම්පල් එකක් ගත්තා, එහෙම අවුලක් නැහැ බන් උන් පටස් ගාල දාල ගත්තා
    පොඩි එකා නිසා පොඩ්ඩක් බය උනා එහෙම ලොකු අවුලක් තියනවා කියලා හිතන්නෙ නැහැ
    සාමාන්‍යෙන් ඔහොම වයිරල් යන්නෙ ටිකක් අතිශ්‍යෝක්තියක් තියන ඒවනේ
     
    • Like
    Reactions: GadgetPodda

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    තව ඔය වගේ ඒවාම හොයලා දාපන්..පබ්ලික් ෆෝරම්වලම..
     
    • Haha
    Reactions: GadgetPodda

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,173
    1
    63,617
    113
    Mother Earth
    ආපෝ ඕක කිසි අවුලක් නෑ. මගේ කරල තියෙනවා. මට 2016දි නියුමෝනියාවට ඇවිත් නහයට දාල ගත්තා. ලේ ආවා. කිබුහුන් 10ක් විතර ගියා. රිදෙන්නෙ නෑ. ඕවට බයවෙන්නෙ පොන්නයො.
     
    • Like
    Reactions: GadgetPodda

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    12,034
    22,482
    113
    අනේ මන්දා නිකන් මිනිස්සු බය කරන වැඩ....කිචියක් ඇරෙන්න එහෙම වේදනාවක් දැනෙන්නේ නෑ,...

    අර මුල් කාලේ මීඩියා වලින් මේක ඒඩ්ස් වගේ "වල්" ලෙඩක් ගානට දාල තිබ්බා...මිනිස්සු බයට, ලැජ්ජාවට එලිඅයට ආවේ නෑ...
     
    Last edited:
    • Like
    Reactions: GadgetPodda

    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    බල්ලෙක් හැපුවත් hospital යන්න බයයි අපේ වුන් බෙහෙත් විදියි කියලා... :ROFLMAO:
    ඕක දැක්කොත් එහෙම ........ :eek: