අම්මෝ මේක නේද PCR TEST ඵක😱😰
dxx Well-known member Dec 26, 2011 18,497 22,159 113 Jul 13, 2020 #1 Last edited: Jul 13, 2020 Reactions: vishu, NaiRobi, ruchira55 and 2 others
THE_RAIN Well-known member Sep 2, 2016 1,811 1,000 113 Sri Lanka Jul 13, 2020 #4 baya krna epa minissunwa owa dala wesa wada gam wala moda huttala duwai yako oka karanna eddi dan
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,813 113 127.0.0.1 Jul 13, 2020 #5 දැන් උඹ ඕක දාලා viral යනවා. Then ලංකාවේ උන් ලෙඩේ හැදිලා හංගා ගෙන ඉඳියි. උඹ ගාවට ම එයි ලෙඩෙක් ඕක දැකපු
දැන් උඹ ඕක දාලා viral යනවා. Then ලංකාවේ උන් ලෙඩේ හැදිලා හංගා ගෙන ඉඳියි. උඹ ගාවට ම එයි ලෙඩෙක් ඕක දැකපු
tclanki Well-known member Feb 11, 2010 6,658 2,345 113 Jul 13, 2020 #6 oka poddak ridenawa e welawedi mage 2 parak kala oka. Mehe (SL) awata passe kala e para thama hugakma ridune Reactions: GadgetPodda and Kodiya97
oka poddak ridenawa e welawedi mage 2 parak kala oka. Mehe (SL) awata passe kala e para thama hugakma ridune
Kodiya97 Well-known member Feb 22, 2018 10,606 22,754 113 අම්බකිස්ස Jul 13, 2020 #7 ඔහොම් මිනිස්සු බය කරන්න එපා
Tech Bro Well-known member Jan 19, 2016 3,025 407 83 සිහින ලෝකේ Jul 13, 2020 #10 ඕක නහය ඇතුලට දාලා කරකවද්දි තමයි අතල් එක
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Jul 13, 2020 #11 LazyLizard said: ලේත් ආව නේද Click to expand... ඔව්. පෙරේදා මෙහෙදි කරද්දිත් එක්කෙනෙකුගෙනුත් සෑහෙන ලේ ආවා.. BLACKLIST_MEMBER said: දැන් උඹ ඕක දාලා viral යනවා. Then ලංකාවේ උන් ලෙඩේ හැදිලා හංගා ගෙන ඉඳියි. උඹ ගාවට ම එයි ලෙඩෙක් ඕක දැකපු Click to expand... ටසිරි වෙනවා මේකනම් ඇත්ත හැබැයි..
LazyLizard said: ලේත් ආව නේද Click to expand... ඔව්. පෙරේදා මෙහෙදි කරද්දිත් එක්කෙනෙකුගෙනුත් සෑහෙන ලේ ආවා.. BLACKLIST_MEMBER said: දැන් උඹ ඕක දාලා viral යනවා. Then ලංකාවේ උන් ලෙඩේ හැදිලා හංගා ගෙන ඉඳියි. උඹ ගාවට ම එයි ලෙඩෙක් ඕක දැකපු Click to expand... ටසිරි වෙනවා මේකනම් ඇත්ත හැබැයි..
Kronic Well-known member Jun 15, 2008 9,071 167 63 In the Kronic arena Jul 13, 2020 #12 ade mage kara , le awa kiyahanko , habai mage eka para dala gaththa Reactions: GadgetPodda
NEMISIS Well-known member Nov 13, 2013 11,400 19,550 113 Colombo Jul 13, 2020 #13 අපේ පොඩි එකාට ගොඩක් පොඩි කාලෙ හෙම්බිරිස්සාවක් හැදිලා, ඔහොම නහයට දාල සාම්පල් එකක් ගත්තා, එහෙම අවුලක් නැහැ බන් උන් පටස් ගාල දාල ගත්තා පොඩි එකා නිසා පොඩ්ඩක් බය උනා එහෙම ලොකු අවුලක් තියනවා කියලා හිතන්නෙ නැහැ සාමාන්‍යෙන් ඔහොම වයිරල් යන්නෙ ටිකක් අතිශ්‍යෝක්තියක් තියන ඒවනේ Reactions: GadgetPodda
අපේ පොඩි එකාට ගොඩක් පොඩි කාලෙ හෙම්බිරිස්සාවක් හැදිලා, ඔහොම නහයට දාල සාම්පල් එකක් ගත්තා, එහෙම අවුලක් නැහැ බන් උන් පටස් ගාල දාල ගත්තා පොඩි එකා නිසා පොඩ්ඩක් බය උනා එහෙම ලොකු අවුලක් තියනවා කියලා හිතන්නෙ නැහැ සාමාන්‍යෙන් ඔහොම වයිරල් යන්නෙ ටිකක් අතිශ්‍යෝක්තියක් තියන ඒවනේ
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Jul 13, 2020 #14 තව ඔය වගේ ඒවාම හොයලා දාපන්..පබ්ලික් ෆෝරම්වලම.. Reactions: GadgetPodda
ROCCO-X Well-known member May 12, 2017 10,076 3,535 113 Pls wear a MASK Jul 13, 2020 #15 Kronic said: ade mage kara , le awa kiyahanko , habai mage eka para dala gaththa Click to expand... ගොඩක් රිදුනද?
Kronic said: ade mage kara , le awa kiyahanko , habai mage eka para dala gaththa Click to expand... ගොඩක් රිදුනද?
Candid-B Well-known member Apr 25, 2019 34,906 1 60,865 113 Mother Earth Jul 13, 2020 #16 ආපෝ ඕක කිසි අවුලක් නෑ. මගේ කරල තියෙනවා. මට 2016දි නියුමෝනියාවට ඇවිත් නහයට දාල ගත්තා. ලේ ආවා. කිබුහුන් 10ක් විතර ගියා. රිදෙන්නෙ නෑ. ඕවට බයවෙන්නෙ පොන්නයො. Reactions: GadgetPodda
ආපෝ ඕක කිසි අවුලක් නෑ. මගේ කරල තියෙනවා. මට 2016දි නියුමෝනියාවට ඇවිත් නහයට දාල ගත්තා. ලේ ආවා. කිබුහුන් 10ක් විතර ගියා. රිදෙන්නෙ නෑ. ඕවට බයවෙන්නෙ පොන්නයො.
ruchira55 Well-known member Mar 23, 2012 39,902 40,700 113 Jul 13, 2020 #17 ගොන් වැඩ කරන්න එපා බන්. ඕක අයින් කරපන්. Reactions: GadgetPodda
NaiRobi Well-known member Nov 3, 2018 11,605 21,139 113 Jul 13, 2020 #19 අනේ මන්දා නිකන් මිනිස්සු බය කරන වැඩ....කිචියක් ඇරෙන්න එහෙම වේදනාවක් දැනෙන්නේ නෑ,... අර මුල් කාලේ මීඩියා වලින් මේක ඒඩ්ස් වගේ "වල්" ලෙඩක් ගානට දාල තිබ්බා...මිනිස්සු බයට, ලැජ්ජාවට එලිඅයට ආවේ නෑ... Last edited: Jul 13, 2020 Reactions: GadgetPodda
අනේ මන්දා නිකන් මිනිස්සු බය කරන වැඩ....කිචියක් ඇරෙන්න එහෙම වේදනාවක් දැනෙන්නේ නෑ,... අර මුල් කාලේ මීඩියා වලින් මේක ඒඩ්ස් වගේ "වල්" ලෙඩක් ගානට දාල තිබ්බා...මිනිස්සු බයට, ලැජ්ජාවට එලිඅයට ආවේ නෑ...
madhuwa111 Active member Jul 10, 2020 132 185 43 Jul 13, 2020 #20 බල්ලෙක් හැපුවත් hospital යන්න බයයි අපේ වුන් බෙහෙත් විදියි කියලා... ඕක දැක්කොත් එහෙම ........