මිනිහට ආත්මගරුත්වයයි ලැජ්ජාවයි තියෙනව. ඔය දෙක තියාගෙන දේශාලනය කරන්න බෑ. හොඳම උදාහරනේ බෝම්බ ගැහුව දවසෙ රනිල්ගෙ සෙට් එක හිනා වෙවී ආතල් එකේ මීඩියා කොන්ෆරන්ස් එකක් තිබ්බ නේද? ඒ ලෙවල් එකට එන්නෙ නැතුව ලංකාවෙ දේශපාලනේ දිගටම රැඳෙන්න බෑ.
මේක පැහැදිලිවම පෞර්ෂය සම්බන්ද එක්තරා මානසික රෝගයක්. සයිකො එපොයිසමන්ටට් එකකදි ලමයෙක්ට හොද කේස් එකක් ස්ටඩි කරන්න.

