අම්මේ මට නන්දේ කියලා කියනවා

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    මිනිහට ආත්මගරුත්වයයි ලැජ්ජාවයි තියෙනව. ඔය දෙක තියාගෙන දේශාලනය කරන්න බෑ. හොඳම උදාහරනේ බෝම්බ ගැහුව දවසෙ රනිල්ගෙ සෙට් එක හිනා වෙවී ආතල් එකේ මීඩියා කොන්ෆරන්ස් එකක් තිබ්බ නේද? ඒ ලෙවල් එකට එන්නෙ නැතුව ලංකාවෙ දේශපාලනේ දිගටම රැඳෙන්න බෑ.

    මේක පැහැදිලිවම පෞර්ෂය සම්බන්ද එක්තරා මානසික රෝගයක්. සයිකො එපොයිසමන්ටට් එකකදි ලමයෙක්ට හොද කේස් එකක් ස්ටඩි කරන්න.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මිනිහට ආත්මගරුත්වයයි ලැජ්ජාවයි තියෙනව. ඔය දෙක තියාගෙන දේශාලනය කරන්න බෑ. හොඳම උදාහරනේ බෝම්බ ගැහුව දවසෙ රනිල්ගෙ සෙට් එක හිනා වෙවී ආතල් එකේ මීඩියා කොන්ෆරන්ස් එකක් තිබ්බ නේද? ඒ ලෙවල් එකට එන්නෙ නැතුව ලංකාවෙ දේශපාලනේ දිගටම රැඳෙන්න බෑ.

    උත්සාහය හොඳයි... පොඩි පොඩි ඉලොජිකල් තැන් තිබ්බත් දෙවන වටයට යවන්න පුළුවන්​

    නමුත් දෙවන වටයේදි මීට වඩා සුදානම් වී පැමිනෙන්න...​

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මහින්ද හෙට හරින්ට කියයි මල්ලි පොර කියන එව ගනන් ගන්න එපා එයාගෙ හැටි ඒ. ඔයා එයාට හිත රිදෙන්න නැතුව පොඩ්ඩක් කතා කරන්න කියල.එයාට ඔය විදිහට ගහන්න එපා දරාගන්න අමාරුයි අපිටවගේ නෙවෙ..
    මම ඔක්කොම බලාගන්නන් කියයි
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මිනිහට ආත්මගරුත්වයයි ලැජ්ජාවයි තියෙනව. ඔය දෙක තියාගෙන දේශාලනය කරන්න බෑ. හොඳම උදාහරනේ බෝම්බ ගැහුව දවසෙ රනිල්ගෙ සෙට් එක හිනා වෙවී ආතල් එකේ මීඩියා කොන්ෆරන්ස් එකක් තිබ්බ නේද? ඒ ලෙවල් එකට එන්නෙ නැතුව ලංකාවෙ දේශපාලනේ දිගටම රැඳෙන්න බෑ.
    muge mole hoda ne.. 😂😂 athmagaruthwaya koheda danne tiene...ada yata da? ane palayan yanna mahal ballo mu wage eunta naam wedi kala inna denna hoda ne... ko me sirisena ......
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඔව් බං. ඒකටත් මේ ගොං හරක් අප්පුඩි ගහනවා. මුන් මිනිස්සු වෙන්න බැ

    ප්‍ර්‍රාදේශිය සභාවෙන් කරන්න තියෙන වැඩේ ජනාධිපති ඇවිල්ල කරනකන් බලන් ඉන්න උන් කෝමත් මිනිස්සු නෙවෙයි.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    Ow
    Praba maruwawage karanna puluwan kiyala kiyanne Haren tath

    තමන්ගේ නමක කෑල්ලක් කිව්වත් කඩාවැටෙන කෙනා ටෙරාට ගේම දුන්නා කිව්වම විශ්වාස කරන්න පුළුවන්ද ?​

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113

    තමන්ගේ නමක කෑල්ලක් කිව්වත් කඩාවැටෙන කෙනා ටෙරාට ගේම දුන්නා කිව්වම විශ්වාස කරන්න පුළුවන්ද ?​

    උබට වැරදුනෙ අන්න එතන
    හොදට කතාව අහපන්...
    ප්‍රභාට ගේම දීල තියෙන්නෙ ජනාද්පති චරිතෙ නෙවේ ලේඛම් චරිතෙදියි.. සර් කිව්වෙ එයාට චරිත දෙකක් තියෙනව ඕන දෙකට ලැස්තිලු.. හරින්ට ශොට් එක දෙන්නෙ ලේඛම් චරිතෙන්ලු
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උඹල නිකමට හිතපන් ගෝඨාභය කියන නැතුව නන්දසේන නමින් ජනාධිපතිවරනෙට ඉල්ලුවනම් මිනිහා ජනාධිපති වෙයිද?
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    උඹල නිකමට හිතපන් ගෝඨාභය කියන නැතුව නන්දසේන නමින් ජනාධිපතිවරනෙට ඉල්ලුවනම් මිනිහා ජනාධිපති වෙයිද?
    හෙට ඉදල Tv, radio නිව්ස් විනාඩි 5න් ඉවර වෙයි.
    සර්ට හිත අවුල්යන ඒවා ආන්ඩුවට බනින ඒව නෑ. යන්තන් කනක් ඇහිල නාට්ටියක් බලන් ඉමු.
    හෙට ඉදල විපක්ශෙ හැන්ගෙයි බින්ගෙවල්වල
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ස' ට ඉස්සර ඉඳන් විහිලු තේරෙන්නෙ නෑ. පොදු නීතිවලට අවනත කෙනෙක් නෙවෙයි. ඉවසීම ගොඩක් අඩුයි, හිතේ තෙත් ගතියක් තියෙන කෙනෙක් නෙවෙයි. ඒකේ වාසිත් තිබුණා. ඒ හින්දා තමයි ඉස්සර මෙයාගේ නම කියන්නත් මිනිස්සු බය වුණේ.
    අණ දෙන්න හොඳ කෙනෙක් වුණාට රටේ මිනිස්සු ගැන හිතන නායකයෙක් නෙවෙයි

    2010 ෆොන්සේකා ඡන්දේ ඉල්ලද්දි බයියෝ මඩ ගැහුවේ "ගෙදර ආරක්ෂාවට බල්ලාව තියාගත්තට බල්ලව ගෘහ මූලිකයා කරන්නෙ නෑ" කියලා. ඔන්න දැන් ඒ කියපු බයියෝම හුරේ දාලා අලුත් බල්ලෙක් ගෙනත් ගෘහ මූලිකයා කරා. ගෙදර මිනිස්සුන්ටත් බුරන්න පටන් අරන් තියෙන්නෙ. දම්වැල් කඩාගෙන කන්න ගත්තම තේරෙයි ඉතුරු ටික. එතකොට අල්ලපු ගෙවල් වලින් ඇවිත් තමයි බේරගන්න වෙන්නෙ 🦴
     
    අණ දෙන්න හොද කෙනෙක් නෙවෙයි මෙවැනි අය. සෘජු ⁣තිරණ ගන්න හැකියාව අවමයි.මේ පර්සනලිටි ඩිසෝඩරේ හැටි එහෙමයි. ගැසට් රිවස් වෙන්නේ ඒකයි එක දිගටමත්.

    ගෝටා මෙවැනි කතා දෙක තුනක් තව කිව්වනම් එයාගේ හරි තත්ත්වය කෙලින්ම එලියට එනවා. දෝශාභියෝගයකට උනත් නිමිති විය හැකියි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,544
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    135461164_10158732792111259_4734965422137074796_o.jpg

    දැට්ස් මා බොක්ක..​

    ඕයි හුම්තෝ... 🤣🤣🤣🤣🤣

    මිනිහට ආත්මගරුත්වයයි ලැජ්ජාවයි තියෙනව. ඔය දෙක තියාගෙන දේශාලනය කරන්න බෑ. හොඳම උදාහරනේ බෝම්බ ගැහුව දවසෙ රනිල්ගෙ සෙට් එක හිනා වෙවී ආතල් එකේ මීඩියා කොන්ෆරන්ස් එකක් තිබ්බ නේද? ඒ ලෙවල් එකට එන්නෙ නැතුව ලංකාවෙ දේශපාලනේ දිගටම රැඳෙන්න බෑ.
    ඕක මටත් හිතුනා ඉස්සර. හැබැයි පස්සේ හිතුනා ඔය දෙක තිබුණා නම් හොරු නිදහස් කර කර, ආණ්ඩුවේ පත්වීම් දෙයිද කියලා
     
    Last edited:

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඔව් බං. ඒකටත් මේ ගොං හරක් අප්පුඩි ගහනවා. මුන් මිනිස්සු වෙන්න බැ
    ඇයි බං බෝම්බ ගහපු අන්තවාදීන් සෙට් එක අත්වැල් අල්ලන් සජිත් ගේ වේදිකාවට නගිද්දි උබ වගේ අම්බරුවෝ අත්පුඩි ගහලා ඔල්වරසන් දුන්නේ...😂 කොහෙද ඉතින් උබලට ඉක්මනට අමතක වෙනවනේ.🤣😂
     
    • Like
    Reactions: sithija.h