අම්මෝ අනුර කියලවත් කරගන්න බැරි දෙයක් ....

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙච්චරයි උතුරු ජනතාව x ට චන්දේ දුන්නා කියලා දකුනේ ජනතාවට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද
    ඒ වගේම දකුනේ ජනතාව y ට චන්දේ දුන්නා කියලා උතුරේ ජනතාවට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද ?

    Last edited:

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,235
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Someone just earned Rs. 5000

    200.gif
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    Adu masen da tho ipadune ,
    Mole wadila nati http
    3posha tikak kapiya 🤣
    හා දැනුවත් වුනා..

    මෙච්චරයි උතුරු ජනතාව x ට චන්දේ දුන්නා කියලා දකුනේ ජනතාවට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද
    ඒ වගේම දකුනේ ජනතාව y ට චන්දේ දුන්නා කියලා උතුරේ ජනතාවට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද ?
     
    • Like
    Reactions: AKI-SL and Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    Someone just earned Rs. 5000

    200.gif

    කියන්න දෙයක් නැති උනාම 5000 කියල දුවන්නේ ඇයි බන් . එක්කෝ දැක්කේ නෑ වගේ ඉදපන් . . සමහර උන් එහෙම කරනවා නේ .
    ඕක හෙන ලජ්ජාවට හූ කියලා හෙළුවෙන් දුවනව වගේ වැඩක් . :baffled:
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    එන්න එන්න ලප අයින් වෙලා දැන් පැහැපත් හාමු කෙනෙක් වීගෙන එන ලක්සන පෙනවා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    කියන්න දෙයක් නැති උනාම 5000 කියල දුවන්නේ ඇයි බන් . එක්කෝ දැක්කේ නෑ වගේ ඉදපන් . . සමහර උන් එහෙම කරනවා නේ .
    ඕක හෙන ලජ්ජාවට හූ කියලා හෙළුවෙන් දුවනව වගේ වැඩක් . :baffled:
    ඕක කෙලින්ම දානවා කියන්නේ අනුරයා රෙදි නැතිකරගෙන බන්. එකයි ඕක දාන්නේ.... ඔය එන්නේ 2019 ගෝටාගේ ලයින් එකට.
     
    • Like
    Reactions: AKI-SL and Mr Bones

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    මුංට පිස්සු හැදීලද? දැන් දෙන්න හිටපු උනුත් නොදී ඉන්නවා ඒ පැත්තේ ඔය වගේ කිව්වම

    හැබයි මුන් මෙච්චර ඉගී දීලත් දකුණේ උන්

    "හපොයි මෙන්න මඩ ගහනෝ"
     
    • Haha
    • Like
    Reactions: AKI-SL and supun_sg

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,235
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කියන්න දෙයක් නැති උනාම 5000 කියල දුවන්නේ ඇයි බන් . එක්කෝ දැක්කේ නෑ වගේ ඉදපන් . . සමහර උන් එහෙම කරනවා නේ .
    ඕක හෙන ලජ්ජාවට හූ කියලා හෙළුවෙන් දුවනව වගේ වැඩක් . :baffled:
    ඔව් බන්.
    අපිට කියා ගන්න දෙයක් නෑ
    අපි පැරැදිලා ඉවරයි
    රනිල් සර් 70%ක් වත් ගන්නවා.
    රට ගොඩ දානවා.
    මොකුත් කියන්න නැති හින්ද 5000 කතාව දානවා
    ජය වේවා බ්‍රෝ
     
    • Haha
    Reactions: Arcadian

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    ඔව් බන්.
    අපිට කියා ගන්න දෙයක් නෑ
    අපි පැරැදිලා ඉවරයි
    රනිල් සර් 70%ක් වත් ගන්නවා.
    රට ගොඩ දානවා.
    මොකුත් කියන්න නැති හින්ද 5000 කතාව දානවා
    ජය වේවා බ්‍රෝ
    අපි කිව්වේ කවුද ?
     
    • Like
    Reactions: AKI-SL

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මුංට පිස්සු හැදීලද? දැන් දෙන්න හිටපු උනුත් නොදී ඉන්නවා ඒ පැත්තේ ඔය වගේ කිව්වම
    මෙයාට තෙරිලා චන්දේ හම්බවෙන්නේ නෑ කියලා... ඒකයි ඔය.. ඉස්සර නම් උතුරේ චන්ද ගන්න දකුනේ අය දිගන ගිනිතියන්න වගේ කතා කියපු අයනේ.