අම්මෝ අනුර කියලවත් කරගන්න බැරි දෙයක් ....

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    වේදනාවේ උපරිම සලකුනු....
    ලපය බය වෙලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: AKI-SL

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,391
    2,965
    113
    මාතර
    අඩෝ ඔය වගේ translator කෙනෙක් එක්ක කතාවක් කරද්දී හෙන සංයමයක් තියෙන්න ඕන නේද? මම වගේ වුනානම් එක්කෝ translator ඉන්න බව අමතක වෙලා දිගටම කතා කරනවා. නැත්නම් ඌ කියන එක අහගෙන ඉන්න ගිහිල්ල මම කියන්න ඕන එක අමතක වෙනවා. :lol:

    TFS by the way..

    ඌ දෙන මැසේජ් එක අවුලක් නෑ ඉතින්, ඌ කියන්නේ මාලිමාව දිනනවා, ඒ දිනද්දී එකේ හවුල් කාරයෙක් වෙන්න කියලනේ. අනික ඕක අහන්න එන්නේ උන්ට කැමති උන්.
    සිරා සීන් එක කියන්නේ, NPP එකට චන්දෙ දෙන උන්ට වඩා අනුරගේ කතා අහනවා අනික් උන්. කමක් නෑ අඩු ගානේ උන් හෙන අවධානෙන් අහන් ඉන්නවා. :lol::lol::lol:
    NPP එකට දෙන උන් කොහොමත් අවධානෙන් අහගෙන ඉන්නේ නැහැ, උන් අප්පුඩි ගහන්න බලන් ඉන්නේ.
     
    • Haha
    Reactions: AKI-SL

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මේ කතාවෙ එහෙම තරජනයක ස්වාභාවයක් දැනෙනවනම් එතන ඉන්න උතුරෙ මිනිස්සුත් ඇයි ඒ කතාවෙ අන්තිමට අනුරට අත්පුඩි ගැහුවෙ ?? :unsure:
     
    • Like
    Reactions: HallowMan

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002
    113
    කියන්න දෙයක් නැති උනාම 5000 කියල දුවන්නේ ඇයි බන් . එක්කෝ දැක්කේ නෑ වගේ ඉදපන් . . සමහර උන් එහෙම කරනවා නේ .
    ඕක හෙන ලජ්ජාවට හූ කියලා හෙළුවෙන් දුවනව වගේ වැඩක් . :baffled:
    xeQ70wj - 2024-09-04T234456.250.jpeg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,941
    167,726
    113
    එකමත් එක රටක
    මේ කතාවෙ එහෙම තරජනයක ස්වාභාවයක් දැනෙනවනම් එතන ඉන්න උතුරෙ මිනිස්සුත් ඇයි ඒ කතාවෙ අන්තිමට අනුරට අත්පුඩි ගැහුවෙ ?? :unsure:
    සපෝට් කරන්න ආපු උන්ට නෙවෙයි ඌ ඒක කියන්නේ
    සෝට් කරන්න ආපු උන්ට චන්දෙ දෙන්න කියල අමුතුවෙන් කියන්න ඕන නෑ නේ
     
    • Like
    Reactions: AKI-SL

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    සපෝට් කරන්න ආපු උන්ට නෙවෙයි ඌ ඒක කියන්නේ
    සෝට් කරන්න ආපු උන්ට චන්දෙ දෙන්න කියල අමුතුවෙන් කියන්න ඕන නෑ නේ
    කොහොමද කියන්නෙ එතන ඉන්නෙ ඔක්කොම සපෝට් කරන්න ආපු මිනිස්සු කියල ? ඔය වගේ රටපුරා තියෙන මීටින් වලට පොදුවේ සපෝට් කරන නොකරන හැමෝම එනවනෙ.
    අනික උතුරෙ මාලිමාවට කලින් ඉදන් හැදුන චන්ද බේස් එකකුත් නැහැනෙ. අලුතින් මිනිස්සුන්ට කතාකරල හදාගන්න එකක් තමයි. මම නම් හිතන්නෙ නෑ ඔතන 50% ක් වත් ඇති කියල මාලිමාවට කලින් ඉදන්ම චන්දෙ දෙනවයි කියල හිතන් ආපු මිනිස්සු. වැඩිහරියක් ඉන්නව ඇත්තෙ අනුර මොනාද කියන්නෙ බලන්න ආපු මිනිස්සු.
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    කොහොමද කියන්නෙ එතන ඉන්නෙ ඔක්කොම සපෝට් කරන්න ආපු මිනිස්සු කියල ? ඔය වගේ රටපුරා තියෙන මීටින් වලට පොදුවේ සපෝට් කරන නොකරන හැමෝම එනවනෙ.
    අනික උතුරෙ මාලිමාවට කලින් ඉදන් හැදුන චන්ද බේස් එකකුත් නැහැනෙ. අලුතින් මිනිස්සුන්ට කතාකරල හදාගන්න එකක් තමයි. මම නම් හිතන්නෙ නෑ ඔතන 50% ක් වත් ඇති කියල මාලිමාවට කලින් ඉදන්ම චන්දෙ දෙනවයි කියල හිතන් ආපු මිනිස්සු. වැඩිහරියක් ඉන්නව ඇත්තෙ අනුර මොනාද කියන්නෙ බලන්න ආපු මිනිස්සු.
    Lankawe inabdekatacappudi gahanawa ne. Oka ithin sarala pressure eka.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    කොහොමද කියන්නෙ එතන ඉන්නෙ ඔක්කොම සපෝට් කරන්න ආපු මිනිස්සු කියල ? ඔය වගේ රටපුරා තියෙන මීටින් වලට පොදුවේ සපෝට් කරන නොකරන හැමෝම එනවනෙ.
    අනික උතුරෙ මාලිමාවට කලින් ඉදන් හැදුන චන්ද බේස් එකකුත් නැහැනෙ. අලුතින් මිනිස්සුන්ට කතාකරල හදාගන්න එකක් තමයි. මම නම් හිතන්නෙ නෑ ඔතන 50% ක් වත් ඇති කියල මාලිමාවට කලින් ඉදන්ම චන්දෙ දෙනවයි කියල හිතන් ආපු මිනිස්සු. වැඩිහරියක් ඉන්නව ඇත්තෙ අනුර මොනාද කියන්නෙ බලන්න ආපු මිනිස්සු.
    Rs. 1500 පුකේ ඇරගන්න පොන්නයෙක් dilann කියන්නෙ ඌට ඕවා තෙරෙන්නේ නෑ. Fake හරි account එක hijack කරපු එකෙක්ගෙ replies වගේ.

    Screenshot 2024-09-06 at 23.17.01.png

    බලපන් මුගේ reactions ගාන!
    ------ Post added on Sep 6, 2024 at 11:17 PM