ඒත් මදි වගේ බන් තව එකක් දුන්න නම් හරි...යකෝ දෙන්නෙක් 5,000 ගානේ දීලනේ එක නුලට.
මේක පට්ටනේ.

කියන්න දෙයක් නැති උනාම 5000 කියල දුවන්නේ ඇයි බන් . එක්කෝ දැක්කේ නෑ වගේ ඉදපන් . . සමහර උන් එහෙම කරනවා නේ .
ඕක හෙන ලජ්ජාවට හූ කියලා හෙළුවෙන් දුවනව වගේ වැඩක් .![]()
සපෝට් කරන්න ආපු උන්ට නෙවෙයි ඌ ඒක කියන්නේමේ කතාවෙ එහෙම තරජනයක ස්වාභාවයක් දැනෙනවනම් එතන ඉන්න උතුරෙ මිනිස්සුත් ඇයි ඒ කතාවෙ අන්තිමට අනුරට අත්පුඩි ගැහුවෙ ??![]()
කොහොමද කියන්නෙ එතන ඉන්නෙ ඔක්කොම සපෝට් කරන්න ආපු මිනිස්සු කියල ? ඔය වගේ රටපුරා තියෙන මීටින් වලට පොදුවේ සපෝට් කරන නොකරන හැමෝම එනවනෙ.සපෝට් කරන්න ආපු උන්ට නෙවෙයි ඌ ඒක කියන්නේ
සෝට් කරන්න ආපු උන්ට චන්දෙ දෙන්න කියල අමුතුවෙන් කියන්න ඕන නෑ නේ
Lankawe inabdekatacappudi gahanawa ne. Oka ithin sarala pressure eka.කොහොමද කියන්නෙ එතන ඉන්නෙ ඔක්කොම සපෝට් කරන්න ආපු මිනිස්සු කියල ? ඔය වගේ රටපුරා තියෙන මීටින් වලට පොදුවේ සපෝට් කරන නොකරන හැමෝම එනවනෙ.
අනික උතුරෙ මාලිමාවට කලින් ඉදන් හැදුන චන්ද බේස් එකකුත් නැහැනෙ. අලුතින් මිනිස්සුන්ට කතාකරල හදාගන්න එකක් තමයි. මම නම් හිතන්නෙ නෑ ඔතන 50% ක් වත් ඇති කියල මාලිමාවට කලින් ඉදන්ම චන්දෙ දෙනවයි කියල හිතන් ආපු මිනිස්සු. වැඩිහරියක් ඉන්නව ඇත්තෙ අනුර මොනාද කියන්නෙ බලන්න ආපු මිනිස්සු.
Rs. 1500 පුකේ ඇරගන්න පොන්නයෙක් dilann කියන්නෙ ඌට ඕවා තෙරෙන්නේ නෑ. Fake හරි account එක hijack කරපු එකෙක්ගෙ replies වගේ.කොහොමද කියන්නෙ එතන ඉන්නෙ ඔක්කොම සපෝට් කරන්න ආපු මිනිස්සු කියල ? ඔය වගේ රටපුරා තියෙන මීටින් වලට පොදුවේ සපෝට් කරන නොකරන හැමෝම එනවනෙ.