අම්මෝ අම්මෝ අන්න දිනේශ් මුතුගල ටීවී එකට වැඩලා.. 😱

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    ඒ දෙන්නටම ඕනි publicity, ඒ දෙන්නම ඒක හොඳට කරගෙන යනවා. එයාලා එයාලගේ fanbase එකට ඕනි දේ දීලා දියුණු වෙනවා. ඕවා දිහා බල බල කාලේ නාස්ති කරගන්නෙ නැතුව වැඩිපුර $ ටිකක් earn කරගන්න විදියක් හොයාගන්න ඉන්නගමන් :rolleyes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,330
    113
    34
    Kalutara
    ඒ දෙන්නටම ඕනි publicity, ඒ දෙන්නම ඒක හොඳට කරගෙන යනවා. එයාලා එයාලගේ fanbase එකට ඕනි දේ දීලා දියුණු වෙනවා. ඕවා දිහා බල බල කාලේ නාස්ති කරගන්නෙ නැතුව වැඩිපුර $ ටිකක් earn කරගන්න විදියක් හොයාගන්න ඉන්නගමන් :rolleyes:
    මෙව්ව බැලෙන්නෙ නෑ මැසිම තිබ්බ නම් ☹️

    කතාවෙලා ජනප්‍රිය වෙන්න කරන වැඩ නේ ඔව්වට අහුවෙන්න නරකයි
    මේක බෞද්ධ වැඩසටහනක් ඒ වුනාට දැන් අන්ධ විශ්වාස ප්‍රචලිත කරන සීන් එකක් තියෙන්නෙ.
     
    • Sad
    • Like
    Reactions: xVOLDYx and Ryan08

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ඕක trending යවා ගනී. මුතුගල class එක promote කරගන්නවා. සඳකත් චැනල් එක promote කරගන්නවා. ඒවා බලන සාමාන්‍ය අපි ඒවා කිය කිය වාද කරනවා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,056
    167,915
    113
    එකමත් එක රටක
    ඌට නැෂනල් එක ඇදන් එන්න තිබ්බ හැබැයි..

    u37qDlY.jpg


    මොනවද දමින්ද තවුසෙ බලන්නේ. මුන් පිස්සු නේ කියවන්නේ . :baffled:
     

    Sen-lu

    Well-known member
  • හයියෝ ඔය පොන්ස්ලගෙන් ගැලවෙන්න ඕන හින්ද fb ත් deactivate කරල YTත් country වෙනස් කරල. ආතල් එකට මේකට ආවාම උඹ ඒ කුණු ගෙනත් මෙතන අතාරිනවනෙ රෙද්ද :angry: :angry: :angry:
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    TNL එකේ ණැනපහනට ඇවිල්ලා සඳකත්ගෙ රෙදි ගලොනවා. අන්‍යාගමික කුමන්ත්‍රණලු.. 🥴
    උබලා TNLඑකත් බලනවද? හෙන ගොබ්බම චැනල් එකක්. ඉරිදා රෑට යන ප්‍රෝගැම් සමහර දවස්වලට එක හිනා වෙවී බැලුවට අනිත් ඒව නම් බලන්නෙ නැ බන්. 3GPවගේ හෙන අඩු කොලිටියක් ඕකේ තියෙන්නෙ. කරොත් කරන්නෙම මිත්‍යාදෘෂ්ටික ප්‍රොගෑම්. ඕකේ අයිතිකාර රනිල්ගේ අයියා එක සැරයක් කිව්වා, එයා චැනල් එකේ වැඩට ගන්නෙ උපාධි නැති අය කියලා. චමුදිත, රංගන, වගේ උනුත් එහෙම අය තමයි. හිතා ගනිල්ලකෝ චැනල් එකේ තත්ත්වේ.උගත් කමක් නැති අය එක්ක කරන චැනල් එකක් මෙහෙමවත් තියන එක ලොකු දෙයක්. Didula TV එකේ වැඩසටහන් ටික නැත්නම් ඕකේ පෙන්නන්න දෙයක් ඇත්තෙම නැ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,330
    113
    34
    Kalutara
    හයියෝ ඔය පොන්ස්ලගෙන් ගැලවෙන්න ඕන හින්ද fb ත් deactivate කරල YTත් country වෙනස් කරල. ආතල් එකට මේකට ආවාම උඹ ඒ කුණු ගෙනත් මෙතන අතාරිනවනෙ රෙද්ද :angry: :angry: :angry:
    මාත් ඔය සේරම අතෑරියට ටීවී එක අතාරින්න අමතක වුනා.. ☹😌
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,330
    113
    34
    Kalutara
    පරිලාමෙ නෙමේ හුතුගලය ඔතන මත් උවදුර ගැන කතාකරනවද? බලපු එකෙක් කියපන්.
    ඔව් ඔව්. සිගරට් සීන් එක ගැන කියෙව්වෙ. ආන් ඉවරයි.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,195
    113
    ඔව් ඔව්. සිගරට් සීන් එක ගැන කියෙව්වෙ. ආන් ඉවරයි.

    න්‍යාය පත්‍රෙ හැටියට උන්දැ දැන් අයිස් ගැන කතා කරන්න ඕනෙ. ඒකයි මන් ඇහුවෙ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,897
    1
    51,898
    113
    ප*යාගල
    sorry.com
    මට මොනවහරි දැනගන්න ඕනේ උනාම එක්කො මේකෙ උන්ගෙන් අහනවා.නැත්නම් ගූගල් කරනවා. ඔය හාලි පොන්ස් ලගෙ ඒව්ව නම් බලන්නෙම නෑ.
     
    • Love
    Reactions: Heshan Daminda