වැඩිය සතුටු වෙන්ඩ එපා. ගිය පාර වගේ හෙට අනිද්දා වෙද්දි වෙනස් වෙන්ඩ පුළුවන් පුතී.
oka wei kiyala thamai bohodurata hithenne... ara nikan 21 arinawa kiyala deepu poronduwe lajjawa adukaraganna karapu wadakda danneth naha?වැඩිය සතුටු වෙන්ඩ එපා. ගිය පාර වගේ හෙට අනිද්දා වෙද්දි වෙනස් වෙන්ඩ පුළුවන් පුතී.
ඔව් බාර් අරියි නේද... නැත්තම් නම් වැඩක් නෑ.බාර් අරීද දන්නේ නෑ හැබැයි. ඇරියත් වැඩක් නෑ බාර් වහලනම්.
මොකද මේ දවස් වල අරක්කු ටික
විතරයි කාටවත් ඔන්ලයින් වත් ගෙන්න ගන්න බැරි වුනේ.
ඉන්දියාවේ සිට අභිජනනය සඳහා ලංකාවේ කුමන අභය භූමිය දෙසට සංක්‍රමනය වෙමින් සිටි සංචාරක පක්ෂියෙකුගේ, වෛරසය තැවරී තිබුණ පිහාටුවක් දෙහිවල සත්වෝද්‍යානයේ සිංහ කූඩුව තුලට වැටී තිබෙනව. එමගින් සිංහයාට ආසාදනය වූ වෛරසය මෙලෙස රට පුරා පැතිරෙන්නට ඇතැයි විද්වතුන් සැක පහල කරනු ලබනවා.Indian virus eka kohomada lankawata enne rata wahala thiyeddi???



කවුරු හරි පු* අරින්න එනව වගේනෙ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ.
හැබැයි ඉතින් ඒවගෙ ඇරිල්ලක් තමයි



ඒ වුණාට, අපි තමයි හොදටම කළේ........ හිකි .....හිකි....හික් .ඇති යන්තම් කොරෝන ඉන්ටර්වල් එකක් ආවා
ඉස්සෙල්ල ගස් කපල කැලේ කෑව
ඉන්පස්සෙ පස්කපල පොලව කෑව
ඉන්පස්සෙ කොරෝනා පලවෙනි පාර වගාකරා
දෙවෙනි පාරටත් කොරෝනා වගා කරා
ගිනිගන්න නැව් ගෙන්නල රට වටේ මූද කෑව සත්තු මැරුව
දැන් සත්තුවත්තෙ සත්තු ටිකත් කාල කොරෝන ටුවරිසම් කරල යාලුවෝ
ඒ අස්සෙ ඉන්දියන් මරණිය වෛරසෙත් ගෙනල්ල සද්ද නොකර ඉන්නවා
S ge kamintu saaanthaaaaa....ඉන්දියාවේ සිට අභිජනනය සඳහා ලංකාවේ කුමන අභය භූමිය දෙසට සංක්‍රමනය වෙමින් සිටි සංචාරක පක්ෂියෙකුගේ, වෛරසය තැවරී තිබුණ පිහාටුවක් දෙහිවල සත්වෝද්‍යානයේ සිංහ කූඩුව තුලට වැටී තිබෙනව. එමගින් සිංහයාට ආසාදනය වූ වෛරසය මෙලෙස රට පුරා පැතිරෙන්නට ඇතැයි විද්වතුන් සැක පහල කරනු ලබනවා.
මේ පිලිබඳව වැඩිදුර අධ්‍යනය කිරීම සඳහා කමිටුවක් පත්කර තිබෙන අතර එම කමිටුවේ තීරණය ලැබුනු වහාම ඒ පිළිබඳව සලකා බලා පක්ෂියාට සහ සිංහයාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.
බාර් අරීද දන්නේ නෑ හැබැයි. ඇරියත් වැඩක් නෑ බාර් වහලනම්.
මොකද මේ දවස් වල අරක්කු ටික
විතරයි කාටවත් ඔන්ලයින් වත් ගෙන්න ගන්න බැරි වුනේ.