අම්මෝ අරිනවා

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    වැඩිය සතුටු වෙන්ඩ එපා. ගිය පාර වගේ හෙට අනිද්දා වෙද්දි වෙනස් වෙන්ඩ පුළුවන් පුතී.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    වැඩිය සතුටු වෙන්ඩ එපා. ගිය පාර වගේ හෙට අනිද්දා වෙද්දි වෙනස් වෙන්ඩ පුළුවන් පුතී.
    oka wei kiyala thamai bohodurata hithenne... ara nikan 21 arinawa kiyala deepu poronduwe lajjawa adukaraganna karapu wadakda danneth naha?
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    සුවර්ද?
    IMG_20210618_093450.jpg
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    බාර් අරීද දන්නේ නෑ හැබැයි. ඇරියත් වැඩක් නෑ බාර් වහලනම්.
    මොකද මේ දවස් වල අරක්කු ටික
    විතරයි කාටවත් ඔන්ලයින් වත් ගෙන්න ගන්න බැරි වුනේ.
    ඔව් බාර් අරියි නේද... නැත්තම් නම් වැඩක් නෑ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    21 වෙන්න තව කල් තියෙනව.
    ඔය දවස් තුනට මොනව වෙන්න බැරිද?

    උල්කාවක් වැටෙන්න පුලුවන්,
    සුනාමියක් එන්න පුලුවන්,
    පිටසක්වල ප්‍රහාරයක් වෙන්න පුලුවන්,
    ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙන්න පුලුවන්,
    සොම්බි ඇටෑක් එකක් වෙන්න පුලුවන්,
    ඉර පායන්නැතුව තියෙන්න පුලවන්,

    මේ වගේ ඕනම දෙයක් වෙන්න පුලුවන්. ඒ හින්ද වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා...
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඇති යන්තම් කොරෝන ඉන්ටර්වල් එකක් ආවා

    ඉස්සෙල්ල ගස් කපල කැලේ කෑව
    ඉන්පස්සෙ පස්කපල පොලව කෑව
    ඉන්පස්සෙ කොරෝනා පලවෙනි පාර වගාකරා
    දෙවෙනි පාරටත් කොරෝනා වගා කරා
    ගිනිගන්න නැව් ගෙන්නල රට වටේ මූද කෑව සත්තු මැරුව
    දැන් සත්තුවත්තෙ සත්තු ටිකත් කාල කොරෝන ටුවරිසම් කරල යාලුවෝ
    ඒ අස්සෙ ඉන්දියන් මරණිය වෛරසෙත් ගෙනල්ල සද්ද නොකර ඉන්නවා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    Indian virus eka kohomada lankawata enne rata wahala thiyeddi???
    ඉන්දියාවේ සිට අභිජනනය සඳහා ලංකාවේ කුමන අභය භූමිය දෙසට සංක්‍රමනය වෙමින් සිටි සංචාරක පක්ෂියෙකුගේ, වෛරසය තැවරී තිබුණ පිහාටුවක් දෙහිවල සත්වෝද්‍යානයේ සිංහ කූඩුව තුලට වැටී තිබෙනව. එමගින් සිංහයාට ආසාදනය වූ වෛරසය මෙලෙස රට පුරා පැතිරෙන්නට ඇතැයි විද්වතුන් සැක පහල කරනු ලබනවා.
    මේ පිලිබඳව වැඩිදුර අධ්‍යනය කිරීම සඳහා කමිටුවක් පත්කර තිබෙන අතර එම කමිටුවේ තීරණය ලැබුනු වහාම ඒ පිළිබඳව සලකා බලා පක්ෂියාට සහ සිංහයාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    අඩෝ නියම වෙලාවට අරින්නෙ. කෙලින්ම ඩෙල්ට එක හදාගෙන මැරිල යන්න පුලුවන්. 1ක ඩෝස් එකක් ගහල තියෙන නිසා ඉක්මන් මරණයකුත් ලැබෙයි. සර්ගෙ මොලේ තමයි මොලේ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    කවුරු හරි පු* අරින්න එනව වගේනෙ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ.

    හැබැයි ඉතින් ඒවගෙ ඇරිල්ලක් තමයි

    ලංකාවේ එවුන් රෙන්න තියෙන පුක දීලා ඇරගෙන ඉන්නෙ.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    ඇති යන්තම් කොරෝන ඉන්ටර්වල් එකක් ආවා

    ඉස්සෙල්ල ගස් කපල කැලේ කෑව
    ඉන්පස්සෙ පස්කපල පොලව කෑව
    ඉන්පස්සෙ කොරෝනා පලවෙනි පාර වගාකරා
    දෙවෙනි පාරටත් කොරෝනා වගා කරා
    ගිනිගන්න නැව් ගෙන්නල රට වටේ මූද කෑව සත්තු මැරුව
    දැන් සත්තුවත්තෙ සත්තු ටිකත් කාල කොරෝන ටුවරිසම් කරල යාලුවෝ
    ඒ අස්සෙ ඉන්දියන් මරණිය වෛරසෙත් ගෙනල්ල සද්ද නොකර ඉන්නවා
    ඒ වුණාට, අපි තමයි හොදටම කළේ........ හිකි .....හිකි....හික් .
     
    • Haha
    Reactions: Solo Rider

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    ඉන්දියාවේ සිට අභිජනනය සඳහා ලංකාවේ කුමන අභය භූමිය දෙසට සංක්‍රමනය වෙමින් සිටි සංචාරක පක්ෂියෙකුගේ, වෛරසය තැවරී තිබුණ පිහාටුවක් දෙහිවල සත්වෝද්‍යානයේ සිංහ කූඩුව තුලට වැටී තිබෙනව. එමගින් සිංහයාට ආසාදනය වූ වෛරසය මෙලෙස රට පුරා පැතිරෙන්නට ඇතැයි විද්වතුන් සැක පහල කරනු ලබනවා.
    මේ පිලිබඳව වැඩිදුර අධ්‍යනය කිරීම සඳහා කමිටුවක් පත්කර තිබෙන අතර එම කමිටුවේ තීරණය ලැබුනු වහාම ඒ පිළිබඳව සලකා බලා පක්ෂියාට සහ සිංහයාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.
    S ge kamintu saaanthaaaaa....
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    බාර් අරීද දන්නේ නෑ හැබැයි. ඇරියත් වැඩක් නෑ බාර් වහලනම්.
    මොකද මේ දවස් වල අරක්කු ටික
    විතරයි කාටවත් ඔන්ලයින් වත් ගෙන්න ගන්න බැරි වුනේ.

    Mokadda bn oya bebadu kama? Ubalata kanna nathi unath bonna thibuna nam athi.
    Poddak anagathe gana hithala owa athaharinna bro. Sallith viyadam karagena / agata vasa daagena ratatath barak wennane bn ubala hadanne.

    Me masa 2ka minissu nobi hitapu eken rajayata koti 4000 ka labayak thiyenawa.
    E monawath newei, beheth walata yana salli.

    Podi deyak therum ganna puluwan kiyala hithanawa. Aduma gane inna hari / ipadinna inna hari podi eka diha balapan.
    Jaya. Nawathima thitha.