අම්මෝ මේ චැනල් එක ❤️

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    ඔය චැනල් ඵක කරපු කෙනා මුලිින්ම ඔය චැනල් ඵකට නම දාල තිබ්බෙ poo කියල..😁ඒ කාලෙ සබ්ස්ල 500ක් වත් හිටියෙ නෑ..මම කොමන්ට් ඵකක කිව්ව ඔය නමේ තේරුම ඵක්ක ඔය නම චැනල් ඵකට ගැලපෙන්නෙ නෑ වෙනස් කරන්න කියල අයිඩියා ඵකකුත් දුන්න..ඊට පස්සෙ තමා ඔය නම දැම්මේ.ලංකාවේ අයට හැකියාව තියෙනව ඒත් සමහර තැන් වලදි creative මදි..නැත්නම් food channel ඵකකට poo කියල නම දායිද..😁
    Ehenan umba thama ekita wishwase deela tiyenne

    Meki honda salli kaara kellek wage. Apita arinna boruwata game seen eka danne kiyala penawa
    ------ Post added on Jun 3, 2022 at 1:39 PM
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ගල ඉතින් පොඩ්ඩක් පෙන්නුවොත් තමයි බලන්නෙ කට්ටිය
    ගොඩක් ඔය ගමේ කුකින් චැනල් පටන් ගත්ත කාලේ පොඩ්ඩක් පෙන්නල එහෙම ඇත්තටම හොදටම කරනව
    පස්සෙ පස්සේ චීත්තයක් පටලවගෙන මගුලක් කරනව.චැනල් එක බලන එක මිනිස්සු අත අරිනව
    ඔය උයන මගුල් බලන්නම නෙමෙයි මිනිස්සු එන්නෙ කියල චැනල් එක කරන උන් දැනගන්න ඕනෙ. අනික මාර්කටිං කියන්නෙත් කලාවක් ;)
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Me wage channels godak thiyanawa ,attama me wage hamadema wawala thiyenna wattak thiyana ekkenek wennama one .pattama loku wattak thiyenne
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,432
    4,709
    113
    Colombo
    චීත්ත වලට සපෝර්ට් කරන ගමන්ම ලංකාවේ කොල්ලෙක් කරන මේ චැනල් එකටත් සපෝර්ට් එකක් දියව්.

     
    • Haha
    Reactions: manjulabw

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ චැනල් එකේ video වල දකුණු ඇමරිකානු comments හෙනට වැටෙනවා..