Ehenan umba thama ekita wishwase deela tiyenneඔය චැනල් ඵක කරපු කෙනා මුලිින්ම ඔය චැනල් ඵකට නම දාල තිබ්බෙ poo කියල..ඒ කාලෙ සබ්ස්ල 500ක් වත් හිටියෙ නෑ..මම කොමන්ට් ඵකක කිව්ව ඔය නමේ තේරුම ඵක්ක ඔය නම චැනල් ඵකට ගැලපෙන්නෙ නෑ වෙනස් කරන්න කියල අයිඩියා ඵකකුත් දුන්න..ඊට පස්සෙ තමා ඔය නම දැම්මේ.ලංකාවේ අයට හැකියාව තියෙනව ඒත් සමහර තැන් වලදි creative මදි..නැත්නම් food channel ඵකකට poo කියල නම දායිද..
![]()
