අම්මෝ! රස සාගරයක් ! ආණ්ඩුවේ අයිටී වේකන්සි ඉන්ටව් එක!

topkollek

Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට තේරුනු දෙයක් තමයි ඔය රජයේ අයිටී පත්විම් ගන්න මිනිස්සු , මාරම සෙල්ෆිෂ් අය කියලා . තමන්ට වඩා දන්න මිනිස්සු එයාලා බදවාගන්නේ නෑ. කවදාහරි තමන්ට චැලේනජ් එකක් වෙන අය.
    මට මේ වගේ එවුන් පුද්ගලික අංශෙත් හම්බවෙලා තියෙනවා
     

    indi8305

    Active member
  • Nov 5, 2007
    147
    32
    28
    ඔය වගේම මටත් වුනා වැඩක් 2017 මම වැඩකලේ කොල්ලුපිටිය ජුවලරි කොම්පැනියක, ටොප් මැනේජ්මන්ට් එක මට කොම්පැණි වෙබ් එක ඩිවෙලොප් කරන්න දුන්න. මං කරනකල් ඒකෙ ඉදපු COO මට කැපිල්ල දැම්මා මොකො උගෙ කනෙක්ෂන් එකක් තිබිලා, ඉස්සර වේබ් එක කරපු කම්පැනිය එක්ක මම වැඩෙත් ඉවර කලාට පස්සෙත් උගෙ කැපිල්ල වැඩි වුනා. මම දමලා ගහලා අයින් වුනා, උ දැන් එකේ CEO. :lol:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    මමත් එක්තරා රාජ්‍ය ආයතනයක සේවය කරන්නේ. මම ඉන්න Unit එකට කාව හරි recruit කරද්දී ගොඩක් වෙලාවට මමත් ගොඩක් වෙලාවට Panel එකේ ඉන්නවා. අනිත් Panel members ලා select කරන්නේ එක්කෙනෙක් HR representative. තව එක්කෙනෙක් රේඛීය අමාත්‍යාංශය represent කරන්නේ. ඊට පස්සේ මගේ Special concern එකක් තිබ්බොත් මට අවශ්‍ය කෙනෙක් panel එකට ඉල්ලනවා. එක්කෝ මගේ Boss. නැත්නම් subject area එකට ගොඩක් relevant කෙනෙක්. එහෙම කෙනෙක් අපේ නැත්නම් වෙන රාජ්‍ය ආයතනයකින් ඉල්ල ගන්නවා. එතකොට ඒ ඒ අය එයාලට අදාල ප්‍රශ්න තමයී අහන්නේ. මම ගොඩක් වෙලාවට technical + job description එක තමයි අහන්නේ.
    එන උන්ගෙන් ඇත්තටම Select වෙනවද බන්

    _86409980_thirdworldkid1.png
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    Meritocracy කියන එක තිබුණෙ නෑනෙ මෙච්චර කල් තිබුණ ආණ්ඩු වල. ඒක එන්න පටන් ගත්තෙත් මේ ආණ්ඩුවෙන්. තාම ඕවයෙ ඉන්නෙ පරණ ෆේල් ආණ්ඩු වලින් දේශපාලන පත්වීම් වලට දාපු උන්. මොනවහරි justify කරන්න දෙයක් පෙන්නලා ඇති.

    මේ අවුරුදු 5 ඉවර වෙද්දි තව ටිකක් improve වෙයි. මේ ආණ්ඩුවෙ ඊළඟ අවුරුදු 5 ඉවර වෙද්දි තව improve වෙයි. ඔහොම තමා වෙන්නෙ. මේ අවුරුදු 5න් මේ ආණ්ඩුව නැවතුනෙිත් ඊළඟට බඩුම තමා. ඔය උන් මෙච්චර කල් කරාටත් වඩා පට්ට පල්ලෙහාට තමයි ගෙනියන්නෙ.
    1994 idan jeppo ena ena adndu walata jaka gahala minissu atulata damma. baba wenna enna epa bro.

    awurudu 5 iwara weddi meka venizulawa wage!
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,386
    12,663
    113
    Piliyandala
    Interview එකේ තමන් ගොඩක් දේවල් දන්නවා කිව්වත් කෙලවෙනවා, මූ පන්ඩිතයි කියලත් කපනා,


    හොඳම දේ ලේසී ප්‍රශනක් වගේ දන්නෙ නෑ මම ඉගෙන ගන්න කැමතියි වගේ කියහන්, එතකොට අරූට හෙන සැටිස්, ඌ බලනව රයිට් මූව මෝරා කරලා ගත්තැහැකි කියලා, ගියෑන් පස්සේ ඉතින් වැඩේ තියෙන්නේ පුතේ උඹේ අතේ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    ඕකට ගන්න එකා උන් කලින් තෝරලා තියෙන්නේ. හැබැයි නීතිය අනුව කොලිෆිකේෂන් තියෙන සේරම අය ඉන්ටවිව් කරලා තියෙන්න ඕන. ඉතින් උන් සේරම ඉන්ටවිව් කරලා උන්ට ගන්න ඕන නැති උන් මොනවා හරි හේතුවක් කියලා කපනවා. නීතියෙන් උන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ ඉන්ටවිව් එකෙන් කැපුවම. රජයේ ගොඩක් රස්සා වල ඔය වැඩේ කරනවා.
    මොලේ තියෙන එකයි දෙන්නයි ඉන්නෙ.

    ජෙප්පොන්ට "මේ පාර යාලුකම්, මිත්‍රකම් නෑ ඕනම කෙනෙක්ට apply කරන්න පුලුවන්" කියපු ගමන් උන්ට ඕක හම්බෙයි කියලා orgasm වෙනවා, ඒත් ඇත්ත කතාව තමා මුනුත් කරන්නෙ උන්ට ඕන එකාව දානවා ඒත් අරුන්ගෙ හිත සුව පිනිස උන්වත් බොරුවට ඉන්ටර්විව් එකට එන්න කියනවා :lol: :lol:
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,064
    113
    Interview එකේ තමන් ගොඩක් දේවල් දන්නවා කිව්වත් කෙලවෙනවා, මූ පන්ඩිතයි කියලත් කපනා,


    හොඳම දේ ලේසී ප්‍රශනක් වගේ දන්නෙ නෑ මම ඉගෙන ගන්න කැමතියි වගේ කියහන්, එතකොට අරූට හෙන සැටිස්, ඌ බලනව රයිට් මූව මෝරා කරලා ගත්තැහැකි කියලා, ගියෑන් පස්සේ ඉතින් වැඩේ තියෙන්නේ පුතේ උඹේ අතේ
    Totally agreed
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ගන්න උන් කලින්ම තීරණය කරල ඇත්තෙ බන්.Connection වලිම් යනවා මොනව කරත්
    මෙහෙ මම පලවෙනි පාර රස්සාවට ආවම නිකන්ම මාව තොර ගත්ත. ඉන්ටවූ එකේදී වැඩි දෙයක් ඇහුවෙත් නැ. ඉන්ටවූ කරේ ලංකවේ දෙන්නෙක්. ලොක්ක කොලබ, දෙවනිය නුවර. මට හෙට ඉඳන් වැඩට එන්න කිව්වා රැවුල ෆුල් ෂෙවූ කරලා. වැඩට ගියාම සතියකට විතර පස්සේ මට පෙන්නුවා රිජෙක්ට් කරපු ඇප්ලිකේෂන් 50 වඩා.. ඔක්කොම හින්දි, අරාබි, පිල්ලෝ.. ඇදුනුම් කමට මාව රෙකමන්ඩ් කරේ ලංකවේ එකෙක් නිසා ලංකවේ කමට මට රස්සව දුන්නේ කියල කිව්වා බොසා...
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    Interview එකේ තමන් ගොඩක් දේවල් දන්නවා කිව්වත් කෙලවෙනවා, මූ පන්ඩිතයි කියලත් කපනා,

    මම එකෙක්ව කැපුවා ඌ මුදලාලි කෙනෙක් වගේ පුටුවෙ වාඩි වෙලා කැරකැවෙන්න ගත්තා.

    ප්‍රශ්න අහන්න කලින් ඌ අවුට් 🤣
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,107
    10,684
    113
    මෙහෙ මම පලවෙනි පාර රස්සාවට ආවම නිකන්ම මාව තොර ගත්ත. ඉන්ටවූ එකේදී වැඩි දෙයක් ඇහුවෙත් නැ. ඉන්ටවූ කරේ ලංකවේ දෙන්නෙක්. ලොක්ක කොලබ, දෙවනිය නුවර. මට හෙට ඉඳන් වැඩට එන්න කිව්වා රැවුල ෆුල් ෂෙවූ කරලා. වැඩට ගියාම සතියකට විතර පස්සේ මට පෙන්නුවා රිජෙක්ට් කරපු ඇප්ලිකේෂන් 50 වඩා.. ඔක්කොම හින්දි, අරාබි, පිල්ලෝ.. ඇදුනුම් කමට මාව රෙකමන්ඩ් කරේ ලංකවේ එකෙක් නිසා ලංකවේ කමට මට රස්සව දුන්නේ කියල කිව්වා බොසා...
    1671544330-Notorious-criminal-gang-member-Kanjipani-Imran-granted-bail-L.jpg
    අඩෝ උඹ මේ රැවුල කැපුවද ? කැතයි නේ බන් එතකොට
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,034
    10,358
    113
    මම එකෙක්ව කැපුවා ඌ මුදලාලි කෙනෙක් වගේ පුටුවෙ වාඩි වෙලා කැරකැවෙන්න ගත්තා.

    ප්‍රශ්න අහන්න කලින් ඌ අවුට් 🤣
    මට මේක මැවිලා පෙනුනා 😂