අම්මෝ වහින්නයි යන්නේ.... අකුනුගහනව නැතිවෙන්න
hirashgeff Well-known member Jan 16, 2007 22,188 25,941 113 29 ලොවෙත් නැති තැනක Mar 30, 2023 #1 අම්මෝ වහින්නයි යන්නේ.... අකුනුගහනව නැතිවෙන්න
RottenCOLT Well-known member Oct 9, 2011 27,570 16,403 113 Mar 30, 2023 #2 Ow ban mara widihata gorawanawa. Dan gamanak yanna hadanne. Nana yanna wenne
Hyaenidae Well-known member Apr 8, 2015 53,043 2 54,821 113 Mar 30, 2023 #3 මෙම පණිවිඩය ඔබ වෙත ගෙන ආවේ ලොකු පැකට්ටුවේ මන්චි ලෙමන් පෆ් Reactions: Rapunzel003 and hirashgeff
hirashgeff Well-known member Jan 16, 2007 22,188 25,941 113 29 ලොවෙත් නැති තැනක Mar 30, 2023 #4 පටාන්ගත්තා..... දෙනවා ඇට්ටි හැලෙන්න.....
Heshan Daminda Well-known member Mar 13, 2009 46,420 1 101,331 113 34 Kalutara Mar 30, 2023 #6 මෙහෙ වැස්ස පටන් ගත්තෙ පැයකට විතර කලින්. හෙන ගගහ වහිනව.
hirashgeff Well-known member Jan 16, 2007 22,188 25,941 113 29 ලොවෙත් නැති තැනක Mar 30, 2023 #7 CorD SaC said: Area? Click to expand... මොරටුව Heshan Daminda said: මෙහෙ වැස්ස පටන් ගත්තෙ පැයකට විතර කලින්. හෙන ගගහ වහිනව. Click to expand... කෝහෙද ඔය.... ?------ Post added on Mar 30, 2023 at 12:16 AM Reactions: Heshan Daminda
CorD SaC said: Area? Click to expand... මොරටුව Heshan Daminda said: මෙහෙ වැස්ස පටන් ගත්තෙ පැයකට විතර කලින්. හෙන ගගහ වහිනව. Click to expand... කෝහෙද ඔය.... ?------ Post added on Mar 30, 2023 at 12:16 AM
hirashgeff Well-known member Jan 16, 2007 22,188 25,941 113 29 ලොවෙත් නැති තැනක Mar 30, 2023 #9 අද අමුතුම රැයකි.... අතමරනට හැකි සෙයකි...
Heshan Daminda Well-known member Mar 13, 2009 46,420 1 101,331 113 34 Kalutara Mar 30, 2023 #10 hirashgeff said: මොරටුව කෝහෙද ඔය.... ?------ Post added on Mar 30, 2023 at 12:16 AM Click to expand... කලුතර. දැන් පෑව්වා..
hirashgeff said: මොරටුව කෝහෙද ඔය.... ?------ Post added on Mar 30, 2023 at 12:16 AM Click to expand... කලුතර. දැන් පෑව්වා..
Identity Well-known member Aug 15, 2016 23,218 18,866 113 අදාල නෑනේ Mar 30, 2023 #11 Jeppo strike karana hinda neda wahinne
Emios Well-known member Dec 10, 2009 75,666 68,033 113 Mar 30, 2023 #12 Ayyooo ac eka dannath neeeeeee
thesasindu Well-known member Feb 2, 2023 2,100 3,590 113 San Ricardo Mar 30, 2023 #13 සෙංකඩගල නුවරට වහින වැස්ස... dagena hitiyada? Reactions: hirashgeff
hirashgeff Well-known member Jan 16, 2007 22,188 25,941 113 29 ලොවෙත් නැති තැනක Mar 30, 2023 #14 අයියෝ පායනවා...
dilann Well-known member Jul 6, 2018 68,057 167,916 113 එකමත් එක රටක Mar 30, 2023 #15 මොන උට්ටක්ද .. ගං වතුර ගලන්න වැස්සත් කමක් නෑ අකුණු ගහන්නේ නැතුව.. මැෂින් එක දාගෙන ඉන්න බැරිවෙනව Reactions: Rapunzel003 and Identity