කොච්චර සල්ලි තිබ්බත් දවසක් එනවා කටට දාන කෑම ටික ගිල ගන්න බැරි දවසක්මාත් ඕක කල්පනා කලා. හොඳට හම්බ කරන එකෙන් කාලා බීලා බඩු ගහලා සර්වන්ට් කෙනෙකුත් තියා ගත්තොත් කසාදෙ නෑ කියල අඩුව තේරෙන් නෑ යම්කිසි කාලයක් යද්දි. හැබැයි ජීවිතේ සැඳෑ සමය වෙද්දි තමා තනිකම පාළුව දැනෙන්න ගන්නෙ බං. වයිෆ් හෝ දරුවො නැත්නම් අඩු තරමෙ ළඟ නෑයෙක් යාළුවෙක් වත් නොහිටියොත් එපාම වෙයි ජීවිතේ.
එදාට සල්ලි දීල පඩියට වැඩට ගත්ත servant ලා සලකයි කියල හිතන්න අමාරුයි
දරුවෙක් නෑදැයෙක් උන්නොත් ලේ කැක්කුමට / ආදරේට සැලකුවොත් තමයි එදාට