2nd hand ekak 6000 ta aran salli ithiri kara ganna
ඒක තමා මචං බැලුවෙ
උඹලගෙ අදහස්වලට ස්තූතියි

2nd hand ekak 6000 ta aran salli ithiri kara ganna

මම උඹලට කවදාවත් එක බොරුවක් කියල නෑ
මානසික ලෙඩක් කියන්නෙ මචං මම ටිකක් මානසිකව ඩිසේබල් වෙලා ඉන්නෙ. උඹලට වගේ හොඳ එනර්ජි එකක් නෑ
ඒක තමා අත පය නැති අයට කවුරුත් අනුකම්පා කරනව
ඒත් අපිට වෙලා තියෙන දේ ලෝකෙට පේන්නෙ නෑ..

බොරුවට IPS ගන්ඩ එපාද බං?
used ganna epa
ips ganin naththm balanna kammali
eth loku size ekata yanna ona na ne
Ammo ban win10 enterprise da
2gb kara mulatama nagala ati
Mama win10 pro walata specs denne 16gb ram /i7 8th gen / 250ssd 1tb ssd
Win10 home daganin
Mama set karannam hoda ekak

computer shops okkoma wage muslim ban. egs eke ayyanam tamil. tulip sinhala. mama godak welawata ganne barclays eken eka muslim unata service eka godak hodai. ganath godak adui. wada karana ewunuth friendly. nanotek eke hoda brands thiyenwa. oya shop tika thami hodama matanam.Nanotek muslim neda?
19 inch LED එකකට පලයන් 12 ක් වෙයි අලුතෙන්ම ඉතුරුවගෙන් RAM කාඩ් එකක් ගහපන්. 20 k වියදන් කරන එක අපරාදයක් ඔය Spec තියෙන මැසිමකට.


අඟල් 22 බැලුවෙ
20000ක් තමා උපරිම දරන්ඩ පුලුවන්
තොට bike පදින්න පුළුවන් නේ ද ? UBER හරි pick me හරි rider කෙනක් වෙලා කීයක් හරි හොයපන් , හෙදරට වෙලාම ඉන්නේ නැතුව