අම්ම Cancer ඵකට Chemotherapy කරන්ඩ බෑ කියනව, වෙන මොනාද Treatment?

WristBand

Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    දැන් 1.5 year විතර කලින් operation කරා, ඵත් ලගදි ආයේ දලුළල ඵනවලු.
    ඵත් දැන් අම්ම කියන්නේ ඔය chemotherapy එහෙම කරන්ඩ බැරිලු. වෙන මොනාද දන්න treatments?
     

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    ස්ටේජ්? ආයේ ඔපරේශන් කරන්න බැරිද?
    දොස්තරු මොකද කියන්නෙ?
    ආයේ පොඩි operation එකක්ලු තියෙන්නේ ඵත් එක කරනවනන් chemotherapy/radiology or both කරන්ඩ පටන් ගන්ඩ ඔනලු. මොකද operation කරද්දා පිලිකා cell වෙන හොද තැන් වලත් පැතිරෙන්ඩ බලන නිසා
     

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    911
    688
    93
    කොහෙද තියෙන්නේ? වයස කියද?? ඩොක්ටගෙන් ඇහුවේ නැද්ද? එහෙ කවුන්සලින් තියෙනවා ඔය වගේ අයට. මහරගම අපේක්ෂා එකේ ලෙඩාව ටිකක් ෆලොඅප් කරනවා අවුල් වගේ මට දැනුන විදියට, KDU එකෙත් පිළිකා වලට බේත් කරනවලු පොඩ්ඩක් හොයල බලන්න ඒක
     
    • Like
    Reactions: WristBand

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    කරන්ට් අල්ලන එක තමා එකම විසදුම.අම්මට තුන් පාරක් ඇවිල්ලත් බේරුනේ ඕක නිසා.දැන් සම්පූර්ණයෙන් හොදයි.සිංහල බෙහෙත් කරන හොරු පැත්ත පලාතක ගෙනියන්න එපා අම්මට ආදරයක් තියනවනම්.කරන්ට් අල්ලන එකේ හැබැයි අතුරුප්‍රතිපල තියෙනවා.

    බෙහෙත් කලේ අපේක්ශා එකෙන් උනාට චැනලින් කලේ ප්‍රයිවට් ඕකේ ඉදපු ලොකුම ඩොක්ටර් ගෙන්.එයා නිසා තමා ඉතින් බේරුනේ.නම මතක නෑ කලින් ඉදපු ලොකුම කෙනා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    ආයේ පොඩි operation එකක්ලු තියෙන්නේ ඵත් එක කරනවනන් chemotherapy/radiology or both කරන්ඩ පටන් ගන්ඩ ඔනලු. මොකද operation කරද්දා පිලිකා cell වෙන හොද තැන් වලත් පැතිරෙන්ඩ බලන නිසා
    අම්මා බෑ කියන්නෙත් හේතුවක් ඇතුව මචන්. කීමෝ වල තියෙන රිස්ක් එක උබට අමුතුවෙන් මතක් කරල දෙන්න ඕන නෑනේ. බාල බෙහෙත් ඒ රිස්ක් එක දෙගුන තෙගුන කරනවා. අම්මගෙ වයසයි ෆිට්නස් එකයි ගොඩක් බලපානව. ගස් ගල් වගේ ඉඳපු අය කීමෝ කරලා කෙලින් හිටගන්න වත් බැරුව අමාරුම වෙලා ඉන්නව මම දැකල තියෙනව. උබල අදහන ආගමක දහමක ශක්තියකින් සහනයක් සුවයක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    Chemotherapy සමාන වෙන effective alternatives නැ. cancer cells විනාශ කරන්න,

    Chemotherapy වල side effects ඇගට අමාරුයි.

    ලෙඩාට මානසිකව සුදානම් කරන්න counselling therapy එකක් කරන්න