දැන් 1.5 year විතර කලින් operation කරා, ඵත් ලගදි ආයේ දලුළල ඵනවලු.
ඵත් දැන් අම්ම කියන්නේ ඔය chemotherapy එහෙම කරන්ඩ බැරිලු. වෙන මොනාද දන්න treatments?
ඵත් දැන් අම්ම කියන්නේ ඔය chemotherapy එහෙම කරන්ඩ බැරිලු. වෙන මොනාද දන්න treatments?
ආයේ පොඩි operation එකක්ලු තියෙන්නේ ඵත් එක කරනවනන් chemotherapy/radiology or both කරන්ඩ පටන් ගන්ඩ ඔනලු. මොකද operation කරද්දා පිලිකා cell වෙන හොද තැන් වලත් පැතිරෙන්ඩ බලන නිසාස්ටේජ්? ආයේ ඔපරේශන් කරන්න බැරිද?
දොස්තරු මොකද කියන්නෙ?
අම්මා බෑ කියන්නෙත් හේතුවක් ඇතුව මචන්. කීමෝ වල තියෙන රිස්ක් එක උබට අමුතුවෙන් මතක් කරල දෙන්න ඕන නෑනේ. බාල බෙහෙත් ඒ රිස්ක් එක දෙගුන තෙගුන කරනවා. අම්මගෙ වයසයි ෆිට්නස් එකයි ගොඩක් බලපානව. ගස් ගල් වගේ ඉඳපු අය කීමෝ කරලා කෙලින් හිටගන්න වත් බැරුව අමාරුම වෙලා ඉන්නව මම දැකල තියෙනව. උබල අදහන ආගමක දහමක ශක්තියකින් සහනයක් සුවයක් ලැබේවා කියල ප්රාර්ථනා කරනවා.ආයේ පොඩි operation එකක්ලු තියෙන්නේ ඵත් එක කරනවනන් chemotherapy/radiology or both කරන්ඩ පටන් ගන්ඩ ඔනලු. මොකද operation කරද්දා පිලිකා cell වෙන හොද තැන් වලත් පැතිරෙන්ඩ බලන නිසා