අම්ම Cancer ඵකට Chemotherapy කරන්ඩ බෑ කියනව, වෙන මොනාද Treatment?

WristBand

Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    කොහේ කැන්සර් එකක්ද තියෙන්නෙ?

    කොහෙද තියෙන්නේ? වයස කියද?? ඩොක්ටගෙන් ඇහුවේ නැද්ද? එහෙ කවුන්සලින් තියෙනවා ඔය වගේ අයට. මහරගම අපේක්ෂා එකේ ලෙඩාව ටිකක් ෆලොඅප් කරනවා අවුල් වගේ මට දැනුන විදියට, KDU එකෙත් පිළිකා වලට බේත් කරනවලු පොඩ්ඩක් හොයල බලන්න ඒක
    ගැබ්ගෙල
     
    • Like
    Reactions: jennt

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,082
    113
    තෙරුවන් සරණින් අම්මට ඉක්මන් සුවය පතමි.
     
    • Like
    Reactions: WristBand

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    අපේ එක්කෙනත් බෑ බෑ කිව්වා..
    අනික කිමෝතෙරපි එක ගැන වටේ ඉන්න
    උන් මොල කාලා ඇති ෂුවර් එකටම

    මම ස්වාමින්වහන්සේ නමක් හරහා තේරුම් කරලා දුන්නා. .
    ඒකේ වටිනාකම
    වයසක අය ගොඩක් ස්වාමින් වහන්සේලා කියන දේ අහනවා
    ඒ හැටි...

    ඉට පස්සේ එයා කලා

    පුතෝ දොස්තර කියනවනම් ඒක කරපන්
    මේකේ වෙද්දු නෑ......

    අනික පුලුවන්නම් තව දොස්තර කෙනෙක් චැනල් කරලා 2වැනි ඔපීනියන් එක ගනින්

    අපේ තාත්තාත් කිමෝ එක කලා මාස 6 ක්
    කොන්ඩේ ගියා බුරුතු පිටින්
    ඒත් මාස 06 න් පස්සේ ආපහු එනවා

    ලගදි කොන්ඩෙත් කැපුවා

    අනික ලෙඩ ගැන වටේ පිටේ එවුන්ට
    කියන්න එපා..උන් බය කරනවා
    අනවශ්‍ය බයක් ඇති කරවනවා...
     

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    අපේ එක්කෙනත් බෑ බෑ කිව්වා..
    අනික කිමෝතෙරපි එක ගැන වටේ ඉන්න
    උන් මොල කාලා ඇති ෂුවර් එකටම


    මම ස්වාමින්වහන්සේ නමක් හරහා තේරුම් කරලා දුන්නා. .

    ඒකේ වටිනාකම
    වයසක අය ගොඩක් ස්වාමින් වහන්සේලා කියන දේ අහනවා

    ඒ හැටි...

    ඉට පස්සේ එයා කලා

    පුතෝ දොස්තර කියනවනම් ඒක කරපන්
    මේකේ වෙද්දු නෑ......

    අනික පුලුවන්නම් තව දොස්තර කෙනෙක් චැනල් කරලා 2වැනි ඔපීනියන් එක ගනින්

    අපේ තාත්තාත් කිමෝ එක කලා මාස 6 ක්
    කොන්ඩේ ගියා බුරුතු පිටින්
    ඒත් මාස 06 න් පස්සේ ආපහු එනවා

    ලගදි කොන්ඩෙත් කැපුවා

    අනික ලෙඩ ගැන වටේ පිටේ එවුන්ට
    කියන්න එපා..උන් බය කරනවා
    අනවශ්‍ය බයක් ඇති කරවනවා...
    try කරල බලන්නන්
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    දැන් 1.5 year විතර කලින් operation කරා, ඵත් ලගදි ආයේ දලුළල ඵනවලු.
    ඵත් දැන් අම්ම කියන්නේ ඔය chemotherapy එහෙම කරන්ඩ බැරිලු. වෙන මොනාද දන්න treatments?

    අපේ අම්මටත් ඔහොමම උනා,
    එක පාරක් බඩේ ගෙඩියක් ඇවිල්ල ඒක අයින් කරල , ගර්බාශෙ අයින් කරල උන්න, ඒ වෙලේ කීමෝ එපා කිව්ව,
    අවුරුදු දෙකකට විතර පස්සෙ ආයෙ ගෙඩියක් ආව, කලින් ට වඩා ලොකු එකක්, ඒ පාර මහරගම ඔපරේට් කරල ගෙඩිය අයින් කරල කීමෝ කෝස් එක කරා,
    දැන් අවුරුදු 4 කට වැඩියි , තාම මොකුත් කේස් එකක් නෑ, මොනිටරින් ටෙස්ට් කරනව මාස 6-6 ට.

    ඇයි උඹලගෙ අම්ම කීමෝ බෑ කියන්නෙ, ??

    අපේ අම්මගෙත් කොන්ඩෙ ගියා තට්ටෙ වෙන්නම, දැන් හොඳට කොන්ඩෙ තියෙනව කලින් වගේම. දොස්තරල මුලින් ම දෙන රෙකමන් එක තමා හොඳම ඔප්ශන් එක , ඒක එපා කියල ඕල්ටනේශන් වලට යන එක නොට් අ වයිස් ඔප්ශන් .. 🤔
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඔලුව හදපන් බ්‍රෝ මට පේන්නේ කැන්සර් එකටත් වඩා මානසික කේස් එක ලොකුයි වගේ,ගමේ ඉන්න වෙද්දු කියන දේවල් අහන්න එපා කියන්න කිමෝ එක මස්ට්..මගේ නැන්දගේ කොන්ඩේ ගිහින් නියමෙට ආව..ලොකු කාලයක් ගියෙත් නැහැ..දැන් ඉන්ජෙක්ෂන් කොස් එකක් යනවා තනියම බස් එකේ යන්නේ ඒවාට
     
    • Like
    Reactions: WristBand

    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    1712491514563.png
     
    • Like
    Reactions: WristBand and jennt