කොහේ කැන්සර් එකක්ද තියෙන්නෙ?
ගැබ්ගෙලකොහෙද තියෙන්නේ? වයස කියද?? ඩොක්ටගෙන් ඇහුවේ නැද්ද? එහෙ කවුන්සලින් තියෙනවා ඔය වගේ අයට. මහරගම අපේක්ෂා එකේ ලෙඩාව ටිකක් ෆලොඅප් කරනවා අවුල් වගේ මට දැනුන විදියට, KDU එකෙත් පිළිකා වලට බේත් කරනවලු පොඩ්ඩක් හොයල බලන්න ඒක
කොහේ කැන්සර් එකක්ද තියෙන්නෙ?
ගැබ්ගෙලකොහෙද තියෙන්නේ? වයස කියද?? ඩොක්ටගෙන් ඇහුවේ නැද්ද? එහෙ කවුන්සලින් තියෙනවා ඔය වගේ අයට. මහරගම අපේක්ෂා එකේ ලෙඩාව ටිකක් ෆලොඅප් කරනවා අවුල් වගේ මට දැනුන විදියට, KDU එකෙත් පිළිකා වලට බේත් කරනවලු පොඩ්ඩක් හොයල බලන්න ඒක
සම්පූර්ණයෙන්ම හොඳකරන්න ලොකු චාන්ස් එකක් තියෙන cancer එකක්නෙ. කීමෝ අමාරැයි තමා. හැබැයි කරන්න වෙනව බං.
ගැබ්ගෙල
try කරල බලන්නන්අපේ එක්කෙනත් බෑ බෑ කිව්වා..
අනික කිමෝතෙරපි එක ගැන වටේ ඉන්න
උන් මොල කාලා ඇති ෂුවර් එකටම
මම ස්වාමින්වහන්සේ නමක් හරහා තේරුම් කරලා දුන්නා. .
ඒකේ වටිනාකම
වයසක අය ගොඩක් ස්වාමින් වහන්සේලා කියන දේ අහනවා
ඒ හැටි...
ඉට පස්සේ එයා කලා
පුතෝ දොස්තර කියනවනම් ඒක කරපන්
මේකේ වෙද්දු නෑ......
අනික පුලුවන්නම් තව දොස්තර කෙනෙක් චැනල් කරලා 2වැනි ඔපීනියන් එක ගනින්
අපේ තාත්තාත් කිමෝ එක කලා මාස 6 ක්
කොන්ඩේ ගියා බුරුතු පිටින්
ඒත් මාස 06 න් පස්සේ ආපහු එනවා
ලගදි කොන්ඩෙත් කැපුවා
අනික ලෙඩ ගැන වටේ පිටේ එවුන්ට
කියන්න එපා..උන් බය කරනවා
අනවශ්‍ය බයක් ඇති කරවනවා...
kohoma unath machan sinhala weddu gawatai, goda wedakam karayo gawatai nan yanna epa, doctor karanna kiyana dema karapan, ona nam second opinion ekak araganin
ගැබ්ගෙල
දැන් 1.5 year විතර කලින් operation කරා, ඵත් ලගදි ආයේ දලුළල ඵනවලු.
ඵත් දැන් අම්ම කියන්නේ ඔය chemotherapy එහෙම කරන්ඩ බැරිලු. වෙන මොනාද දන්න treatments?