කැන්සර් නම් හරිම පරිස්සමෙන් පුල් අවදානන් ඉදපන් ලෙඩේ ගැන. මගේ ලගම කෙනෙක් 2016 brest cancer තිබිලා කිමෝ කරලා හොද වුනා. එහෙම හොද උන අයට මාස 6n හයට CT scan කර්ලා චෙක් කරන්න ඔනී ආයේ එනවාද කියලා. ඔහොම කාලෙඅයක් ගිහින් මැතකදී කරපු ct scan එකේ පොඩී lump එකක් තිබිලා dr.ඩෙහාන් කියලා තිබ්බා. This is not an issue.no need to worry, will check in 06 months time කියලා ( Dr.dehan කියන්නේ ලොකුම ඩයල් එකක්)
ඉතින් ඉලග මාස 6 චෙක් කරනකොට අර පොඩී lump එක operate කරන්නත් අමාරු තරමට ලොකු වෙලා, පැතිරිලා. කිමෝ දුන්නා, කිමෝ දාරාගන්න බැරුව lump එක පැතිරෙන වෙගෙත් වැඩි නිසා එයා නැතිවුනා. ඔන්න සුපිරී doctors ලා ge clinical decision. Privet ගියත් ලෙඩාගේ ලෙඩේ තමන්ගේ වගේ බලාගන්න. ඩොකාලාට ලෙඩ්ඩු ගැන ගානක් නෑ. උන්ට එ තව cancer ලෙඩෙක් විතරයි. සමිපතමයන්ට ජිවිතයක් අහිම් වෙනවා. පොඩිවත් චාන්ස් එකක් ගන්න එපා