අමාත්‍ය මණ්ඩලයේ වැටුප් සහ දීමනා අඩු කිරී&#3512

Leb

Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    අමාත්‍ය මණ්ඩලයේ වැටුප් සහ දීමනා අඩු කිරී&#3512

    රට තුළ පැන නැගී ඇති මහජන විරෝධතා සමනය කිරීමේ පියවරක් ලෙස අමාත්‍ය මණ්ඩලයේ වැටුප් සහ දීමනා අඩු කිරීමට ලෙබනන් රජය තීරණය කර තිබෙනවා.

    එරට ආර්ථික අර්බුදය සහ රජයේ දූෂණ ක්‍රියාවන්ට එරෙහිව 5 වන දිනටත් විරෝධතා පැවැත්වෙන අතර, බීරුට් අගනුවරට විරෝධතාකරුවන් දහස් සංඛ්‍යාත පිරිසක් මේ වන විට පැමිණ සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

    source