අමාත්‍ය මණ්ඩලයේ වැටුප් සහ දීමනා අඩු කිරීම
රට තුළ පැන නැගී ඇති මහජන විරෝධතා සමනය කිරීමේ පියවරක් ලෙස අමාත්‍ය මණ්ඩලයේ වැටුප් සහ දීමනා අඩු කිරීමට ලෙබනන් රජය තීරණය කර තිබෙනවා.
එරට ආර්ථික අර්බුදය සහ රජයේ දූෂණ ක්‍රියාවන්ට එරෙහිව 5 වන දිනටත් විරෝධතා පැවැත්වෙන අතර, බීරුට් අගනුවරට විරෝධතාකරුවන් දහස් සංඛ්‍යාත පිරිසක් මේ වන විට පැමිණ සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
source