‘ලෝක යුද්ධ අවුළුවන්න, වැඩ කරනා පිම්පි රජා’

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪

බන් කි මූන් - ලැජ්ජ නැද්ද
ලැජ්ජ නැද්ද - ලැජ්ජ නැද්ද
UN එක - පාව දෙන්න
ඔබාමාගෙ - සල්ලි වලට

ලිබියාවේ - තෙල් ගන්නට

ඇමරිකාව - මිනී මරයි
එංගලන්තෙ - මිනී මරයි
කැනඩාවත් - මිනී මරයි

UN එක - මර නින්දේ
පර සුද්දෝ - මිනී මරයි
තෙල් ගන්නට - මිනී මරයි
ලේ බොන්නට - මිනී මරයි

ලිබියාවට - පහර දෙන්න
බන් කි මූන් - අවසර දෙයි
බන් කි මූන් - පොන්න මූන්
ලැජ්ජ නැද්ද - පොන්න මූන්

ලිබියාවේ - ඇතුළෙ ප‍්‍රශ්න
ලිබියාවේ - විසඳන්නේ
ගඩාපිගේ - ආණ්ඩුවට
අපි දෙනවා - අපේ සහය

බන් කි මූන් - පොන්න රජා
ලැජ්ජා නැති - පොන්න රජා
ලෝක යුද්ධ - අවුළුවන්න
වැඩ කරනා - පිම්පි රජා
monawa wunath patta weki tika
11.gif

habai anith ewa genanam kiyala wadak ne
 
djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ලිබියාවට ඇමරිකාව ගහන්නෙ තෙල් ගන්න වෙන්න බැහැ. ටිකක් තොරතුරු හොයල ගණන් හදල බැලුවම මම දැක්කෙ ඇමරිකාව විතරක් ගඩාෆිට විරුද්ධව කරන සටනට වියදම් කරන මුදල ලිබියව සතු මුලු තෙල් වටිනාකමට ටිකයි අඩු.
     
    Mr.Bond

    Member
    Mar 15, 2011
    191
    27
    0
    ලිබියාවට ඇමරිකාව ගහන්නෙ තෙල් ගන්න වෙන්න බැහැ. ටිකක් තොරතුරු හොයල ගණන් හදල බැලුවම මම දැක්කෙ ඇමරිකාව විතරක් ගඩාෆිට විරුද්ධව කරන සටනට වියදම් කරන මුදල ලිබියව සතු මුලු තෙල් වටිනාකමට ටිකයි අඩු.

    බටහිර රටවල් නිකන් තෙල් අරගෙන නෑ.ඒක පැහැදිලිවම පේනවා.නමුත් මේ රටවල් තෙල් සැපයුම පිලිබඳ ඉතාම සංවේදී.ඒක නිසා ඔවුන්ගේ අවධානය තෙල් රට වලට හුඟක් වැඩියි. ඔවුන්ට අවශ්‍ය විශ්වාසීදායක සැපයුම් කරුවෙක් පමණයි.නිකන් තෙල් ගන්නෙත් නෑ. අඩු මිලට තෙල් ගන්නෙත් නෑ.මේ රටවල් අල්කයිඩා කාරයන්ට,තලෙයිබාන් කාරයන්ට පත් වුනොත් මුලු ලෝකේම හාන්සියි.අපි ඔක්කොම නවතින්න වෙන්නේ ගල් යුගයේ.අන්න ඒ බිය බටහිරට වැඩියි
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    බටහිර රටවල් නිකන් තෙල් අරගෙන නෑ.ඒක පැහැදිලිවම පේනවා.නමුත් මේ රටවල් තෙල් සැපයුම පිලිබඳ ඉතාම සංවේදී.ඒක නිසා ඔවුන්ගේ අවධානය තෙල් රට වලට හුඟක් වැඩියි. ඔවුන්ට අවශ්‍ය විශ්වාසීදායක සැපයුම් කරුවෙක් පමණයි.නිකන් තෙල් ගන්නෙත් නෑ. අඩු මිලට තෙල් ගන්නෙත් නෑ.මේ රටවල් අල්කයිඩා කාරයන්ට,තලෙයිබාන් කාරයන්ට පත් වුනොත් මුලු ලෝකේම හාන්සියි.අපි ඔක්කොම නවතින්න වෙන්නේ ගල් යුගයේ.අන්න ඒ බිය බටහිරට වැඩියි

    :rolleyes: ඔව් ඔව්
     
    Mr.Bond

    Member
    Mar 15, 2011
    191
    27
    0
    ශ්‍රී ලංකා ජනපතිගෙන් ඔබාමාට අනතුරු ඇඟවීම්

    Friday, 25 March 2011 14:18 lanka C news

    බටහිර ගුවන් ප‍්‍රහාර ගොඩබිම් යුද්ධයක ආරම්භ විය හැකි බවට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔබාමාට අනතුරු ඇගවීමක් කර තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. එය කර්නල් ගඩාෆි බලයෙන් පහ කිරීමේ ව්‍යාපාරයක් නොවිය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ අවධාරණය කර ඇත. ලිබියාවට එල්ල කරන ගුවන් ප‍්‍රහාරවලින් එහි සිවිල් වැසියන්ට අනතුරු සිදුවීම වළක්වන ලෙස ඇමරිකාවෙන් ඉල්ලීමක්ද කර ඇත. ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා වෙත ලබාදුන් දුරකතන ඇමතුමකින් එම ඉල්ලීම සිදුකොට තිබේ. ජගත් සංවිධාන ආරක්ෂක මණ්ඩලය අනුමත කළ යෝජනාවකට ආවරණය වෙමින් ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ලිබියාවට ගුවන් ප‍්‍රහාර එල්ල කරමින් සිටියි. ඇමරිකානු ප‍්‍රහාර එම සීමාවන් නොඉක්මවිය යුතු බව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ජනාධිපති ඔබාමා වෙත ප‍්‍රකාශ කර ඇත. ඇමරිකානු, බි‍්‍රතාන්‍ය සහ ප‍්‍රංශ ගුවන් ප‍්‍රහාර ලිබියානු ගොඩබිම් හමුදා වෙතද යොමු වන බවට වාර්තා ලැබී තිබේ. මේ අනුව බටහිර රටවල අරමුණ වී ඇත්තේ කර්නල් ගඩාෆිගේ රජය බිද හෙළා තමන්ට හිතවාදී ආණ්ඩුවක් ලිබියාවේ පත් කර ගැනීම බව ලෝක ප‍්‍රසිද්ධ රහසකි.

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේක වීරමන්කිගේ තවත් පට්ටපල් බොරුවක්.ඉරාක රජය 2010 දි ඉරාකයේ සියලු තෙල් නිධි වසර 15ක් සඳහා විදේශ සමාගම්වලට වෙන්දේසි කරා.නමුත් එකම ඇමරිකානු සමාගමක් වත් මේ තෙල් නිධි වල කොන්ත්‍රාත් දිනා ගැනීමට අසමත් වුනා.මේක ඇමරිකානුවන් තෙල් සූරා කනවා කියන අයට කනේ පහරක් වුනා.තෙල් නිධි 10න් එකක්වත් ඇමරිකානුවන්ට ගියේ නැත.
    මේ තෙල් නිධි දෙකක් වසර 15 කට දිනා ගැනීමට චීන සහ රුසියානු සමාගම් දෙකක් සමත් වුනා.මේ අය මේ යුද්ධයට විරුද්ධ වුන අය.මේ වෙන විට ඇමරිකානු යුධ වියදම ඩොලර් බිලියන 1000ත් පැනලා.ඇමරිකානුවන්ට මේක ලොකු ණයක් විතරයි.වීරවංශ කියන ගොන් කතා කට පාඩම් කරගෙන ගිරවෙක් වගේ මෙතන කියන සුනිමල්ලගේ බ්‍රේන් වොෂ් කරලා තියෙන්නේ.

    හරි දැන් ඇමරිකාව එතකොට මේ හෝ ගාලා යුද්ධ කරන්නෙ ලෝකයට සාමය උදාකරලීමෙ අවංක පිවිතුරු නිර්මළ චේතනාවෙන් කියලද කියන්නෙ :)

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    mekanam aththa ban " ලෝක යුද්ධ අවුළුවන්න, වැඩ කරනා පිම්පි රජා"
    image.php

    libiyan janathawa hitan uwa epaa kiyala satan karaddi mu uta sahaya dakwanawaa thel ganna.heta aniddata us karayo uka allagannawaa.
    ethakota hitahanka niyo niyo

    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    mekanam aththa ban " ලෝක යුද්ධ අවුළුවන්න, වැඩ කරනා පිම්පි රජා"
    image.php

    libiyan janathawa hitan uwa epaa kiyala satan karaddi mu uta sahaya dakwanawaa thel ganna.heta aniddata us karayo uka allagannawaa.
    ethakota hitahanka niyo niyo

    batahira ratawal walata wena ratawal wala problems walata atha danna denna baha. mewata api wirudda nowunoth batahira jathin loke balawath wenawa.