අමාත්‍ය සනත් නිශාන්තගේ දේහය මහජන ගෞරවයට

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    සමාජෙට වගෙම ඇති ගෙදරටත්. ගෙදර උනුත් සතුටු ඇති මළාට…
     
    • Like
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ගෙදරට පැනලා බත් මුට්ටිය උස්සගෙන දුවන්න ඕනේ
    ගෙදර අයගේ ID එක එකතු කරන්න ඕනේ
    රැට ලයිට් දැම්මොත් උදේට ඔළුවට වෙඩි තියලා මරන්න ඕනේ
    ගෙදර අයගේ රත්රන් බඩු හොරකම් කරන්න ඕනේ
    රාජයේ ට්‍රාන්ස්ෆෝමරය ගිනි තියන්න ඕනේ
    බස් ගිනි තියන්න ඕනේ
    හැමදාම හවස 6 න් පස්සේ ඇදිරිනිතිය දාන්න ඕනේ
    ගෙදර කවුරු හරි හමුදාවේ හරි පොලිසියේ හරි වැඩ කරනවා නම් පවුලේ ඔක්කොම මරන්න ඕනේ

    JVP එක නම් දේශපාලනය කියලා ඔවා තමා කරේ ඇයි අවුල් වගේ ද?

    89 කියන කොට තමා ජෙප්පන්ගේ ජාති මාමක සිල් රෙදි ගැලවෙන් නේ 👌

    ඔහේගේ දැනුම් පද්දතියට මේක වැදගත් වෙයි සගොර්.. ලගදි හප්පපු මිනිහා ගැන නෑ මේකේ... මම හිතන්නේ ඒ මුස්ලිම් මනුස්සයා මලා....

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ඔහේගේ දැනුම් පද්දතියට මේක වැදගත් වෙයි සගොර්...

    ඕවා මොනවද බං මෙන්න ඒ කාලේ වැඩ
    S62nwHZ.jpg
     
    • Like
    Reactions: Asmodeus

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,178
    113
    නිර්ව්‍යාජ මිනිස්සු

    ගෙදර සාමාන්‍ය ගෙදරක් තියෙන්නේ වාහනේ විතරයි දේශපාලනය නිසා හම්බ උනේ
    Ayeth kiyanna balanna
    Mokadda?
    Lol
     
    • Like
    • Haha
    Reactions: waca and allrights

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ජෙප්පෝ විතරයි වෙඩි තියලා තියෙන්නේ ... සනා තැඹිලි විකුනලා තියෙන්නේ... ... හරි හරි... දැන් තේරුනේ.... :yes: :yes:
    නැහැ මම එහෙම කියන්නේ නැහැ
    ඒත් හැමෝගෙම කිල්ලොටයේ කුණු ටික ටික තියෙනවා

    🚫දේශපාලනයේ සුදු චරිත නැත🚫
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,178
    113
    නැහැ මම එහෙම කියන්නේ නැහැ
    ඒත් හැමෝගෙම කිල්ලොටයේ කුණු ටික ටික තියෙනවා

    🚫දේශපාලනයේ සුදු චරිත නැත🚫
    කිල්ලොටයේ කුණු
    Lol

    Hunu kiyala api ahala thibbe
    Lol
     
    • Haha
    Reactions: Sen-lu

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    නිර්ව්‍යාජ මිනිස්සු

    ගෙදර සාමාන්‍ය ගෙදරක් තියෙන්නේ වාහනේ විතරයි දේශපාලනය නිසා හම්බ උනේ
    සල්ලි ටික කොහෙහරි යට කරල ඇත්තෙ බං

    දේශපාලනයේ සුදු චරිත නැත
    මේක ඇත්තක්.
    ------ Post added on Jan 25, 2024 at 10:46 PM
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    සල්ලි ටික කොහෙහරි යට කරල ඇත්තෙ බං

    මේක ඇත්තක්.
    ------ Post added on Jan 25, 2024 at 10:46 PM
    දේශපාලකයන් නම් කවුරුත් එකයි වෙනසක් නැහැ.
    මුගේ නම් ගොඩක්ම ප්‍රසිද්ධ වෙලා තිබ්බේ මැර වැඩ නිසා
    අනිත් කෙනා ද.මු දසනායක
    අනිත් කෙනා රංගේ බණ්ඩාර

    ඕක ඔයත් පැත්තෙම හැටි 🤣
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    ළමයි 4 දෙනා ගැන නම් අවන්කවම දුකයි, ඒ ගැන නම් සහකම්පනයක් තියෙනවා... :(සල්ලි කොච්චර ගොඩ ගහලා තිබ්බාත් තාත්තා නැතිව නේ හැදෙන්න වෙන්නේ කියලා.... :dull:ඌට නම් මිනිස්සු ගැන කිසි සහකම්නයක් නැති එකෙක් එත් අපිට එහෙම හැසිරෙන්න බෑ උගේ ළමයි දිහා බලාගෙන එහෙම.... ඒ හැර වෙන දුකක් or සතුටක් නෑ...:yes:
    මට මතකයි භාරත ලක්ෂ්මන් මැරිච්ච වෙලාවෙත් මිනිස්සු කිවුවා " ඕකනම් මැරුණට කමක් නැ කොලොන්නාවට කුඩු ගෙනාවේ ඕකා .. හැබැයි අර අහිංසක කෙල්ලට තාත්ත කෙනෙක් නැති උනා" කියල . මන් අහන්නේ ඒ අහිංසකි තාමත් පවුද ? උබල බලන් හිටපන් ඔය ළමයි සමාජයේ යහපත් පුර වැසියෝ වෙයිද කියල . ඇඟේ යන ලේ වෙනස් කරන්න අමාරුයි බන්
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මට මතකයි භාරත ලක්ෂ්මන් මැරිච්ච වෙලාවෙත් මිනිස්සු කිවුවා " ඕකනම් මැරුණට කමක් නැ කොලොන්නාවට කුඩු ගෙනාවේ ඕකා .. හැබැයි අර අහිංසක කෙල්ලට තාත්ත කෙනෙක් නැති උනා" කියල . මන් අහන්නේ ඒ අහිංසකි තාමත් පවුද ? උබල බලන් හිටපන් ඔය ළමයි සමාජයේ යහපත් පුර වැසියෝ වෙයිද කියල . ඇඟේ යන ලේ වෙනස් කරන්න අමාරුයි බන්
    භරත මැරුණට කුඩු නැවතුනෙත් නැ නෙ බං :rofl:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,358
    5,493
    113
    Panadura
    නෑයොත් අඩනවා. හත්මුතු පරම්පරාවම ජීවත් වෙන්න ඇත්තෙ මූගෙ සල්ලි වලින්. දැන් ඉතින් අනිත් මිනිස්සු වගේ පරිප්පුයි බතුයි කාලා ඉන්න වෙන්නෙ. 😢
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,234
    9,128
    113
    නිර්ව්‍යාජ මිනිස්සු

    ගෙදර සාමාන්‍ය ගෙදරක් තියෙන්නේ වාහනේ විතරයි දේශපාලනය නිසා හම්බ උනේ
    පාරේ බල්ලෙක් වගේ යට වෙලා චප්ප වෙලා මැරිලා ගියා නේද හුත්තෝ 🤭 🤭 ..මිනිස්සු ඔච්චර සතුටු වෙන්නේ නිර්ව්‍යාජ නිසා වෙන්න ඇති
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    :lol:

    එතකොට පොඩි මයිනගේ ලයිට් බිල ගෙව්වේ කෝමෙයි ??
    ඒ මචන් අර ජෙප්පෝ වගේ ජන බලය නේ. මිනිස්සු සර්ව බලන්න එනකොට සිමෙන්ති කොළ වල ඔතාගෙන 5000 කොළ ගෙනත් දෙනවා. සර් මේ ටික වැඩ වලට තියාගන්න එහෙම කියල. ඔයිට වැඩිය කියන්න බැ කුණුහරප කියවෙන්නේ
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    නූගත් මදාවි පකයා පතබෑවෙලා. හෑලි බයියෝ කම්පාවෙලා.

    මහජන ගවුරවෙට 🤭

    කුන ඇදල කානුවට දාන්න ඕන හරි
    පතබෑවුන මදාවි පුත්තලන් බූරුවාගේ කටට රෙන්න ඕන යන එන එකා හරි නම් :rofl: .
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,370
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    නැහැ මම එහෙම කියන්නේ නැහැ
    ඒත් හැමෝගෙම කිල්ලොටයේ කුණු ටික ටික තියෙනවා

    🚫දේශපාලනයේ සුදු චරිත නැත🚫
    සාමාන්‍යෙයන් මම දේශපාලන කතා වලට සම්බන්ධ වෙන්නෙ නෑ මචං උඹත් එක්ක.. ඒත් මේ කතාව උඹ මධ්‍යස්ථව කියන නිසා මමත් එකඟයි මේ කතාවට.. හැබැයි මචං මෙහෙම දෙයක් තියෙනවා.. JVP එක ඒ කාලෙදි ලෝක ප්‍රවණතා එක්ක අවි අතට ගන්න ඇති (චේ ගුවේරා වගේ සමකාලීන දේශපාලන ප්‍රවණතා එක්ක).. ඇත්ත මම පිළිගන්නවා ඒ කාලෙ JVP එකෙන් මිනිස්සු මැරුවා කියලා.. හැබැයි ඒ කාලෙම UNP එකෙනුත් මිනිස්සු මැරුවා.. හැබැයි පසු කාලීනව JVP එක ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනයේ නිරත වෙනවා.. ඒකට හේතුව වර්තමාන දේශපාලන ප්‍රවණතා එක්ක ආයුධ අතට අරන් රටක බලය ගන්න බෑ කියන තේරුම් ගත්තු නිසා.. හැබැයි මචං මේ වෙනකොට පෙහොට්ටුව ඒකෙ අනික් පැත්ත.. දැන් දැන් මේ පොහොට්ටු පක්ෂය ප්‍රචණ්ඩත්වයෙන් දේශපාලනයේ නිරත වෙන්නෙ.. සනත් නිශාන්ත කියන්නෙ ඒකට හොඳ උදාහරණයක්.. බලන් යනකොට වැද්දො පොෂ් වෙලා.. පොෂ් මිනිස්සු වැද්දො වෙලා..
     
    JVP එකත් බලයට ආපු දවසට බලපන් මොකද වෙන්නේ කියලා🤣