Me meme eke inna buwa maru bn uwa dakkath hina yanawa
Me meme eke inna buwa maru bn uwa dakkath hina yanawa
sirawata,ළමයි 4 දෙනා ගැන නම් අවන්කවම දුකයි, ඒ ගැන නම් සහකම්පනයක් තියෙනවා...සල්ලි කොච්චර ගොඩ ගහලා තිබ්බාත් තාත්තා නැතිව නේ හැදෙන්න වෙන්නේ කියලා....
ඌට නම් මිනිස්සු ගැන කිසි සහකම්නයක් නැති එකෙක් එත් අපිට එහෙම හැසිරෙන්න බෑ උගේ ළමයි දිහා බලාගෙන එහෙම.... ඒ හැර වෙන දුකක් or සතුටක් නෑ...
![]()
පව් නොදී ඉදපන් බන් විකාර නොකියා..නිර්ව්‍යාජ මිනිස්සු
ගෙදර සාමාන්‍ය ගෙදරක් තියෙන්නේ වාහනේ විතරයි දේශපාලනය නිසා හම්බ උනේ
රටට බෝක්කු කටක් හරි හදපු මිනිහෙක්පව් නොදී ඉදපන් බන් විකාර නොකියා..
උබ දැන් මහජන නියෝජිතයෝ මනින්නේ බෝක්කු කටවල් වලින්ද?රටට බෝක්කු කටක් හරි හදපු මිනිහෙක්![]()
ළමයි 4 දෙනා ගැන නම් අවන්කවම දුකයි, ඒ ගැන නම් සහකම්පනයක් තියෙනවා...සල්ලි කොච්චර ගොඩ ගහලා තිබ්බාත් තාත්තා නැතිව නේ හැදෙන්න වෙන්නේ කියලා....
ඌට නම් මිනිස්සු ගැන කිසි සහකම්නයක් නැති එකෙක් එත් අපිට එහෙම හැසිරෙන්න බෑ උගේ ළමයි දිහා බලාගෙන එහෙම.... ඒ හැර වෙන දුකක් or සතුටක් නෑ...
![]()
ado bandu samarasinghe th elakiri eke innawada... jokes nam jokesනිර්ව්‍යාජ මිනිස්සු
ගෙදර සාමාන්‍ය ගෙදරක් තියෙන්නේ වාහනේ විතරයි දේශපාලනය නිසා හම්බ උනේ
ප්‍රසන්න රණතුංග ඇමතිතුමා කිව්වෙ අරගල කාරයො සනත් ඇමතිතුමගෙ ගේ ගිනිතියපු නිසා ඉක්මනට කොලොබ එන්න ගිහින් අනතුර උනේ කියලා... ඇමතිතුමාද උබද බොරු කියන්නේ...නිර්ව්‍යාජ මිනිස්සු
ගෙදර සාමාන්‍ය ගෙදරක් තියෙන්නේ වාහනේ විතරයි දේශපාලනය නිසා හම්බ උනේ
දෙන්නම ඇත්ත කියන්නේප්රසන්න රණතුංග ඇමතිතුමා කිව්වෙ අරගල කාරයො සනත් ඇමතිතුමගෙ ගේ ගිනිතියපු නිසා ඉක්මනට කොලොබ එන්න ගිහින් අනතුර උනේ කියලා... ඇමතිතුමාද උබද බොරු කියන්නේ...