ගෙදරට පැනලා බත් මුට්ටිය උස්සගෙන දුවන්න ඕනේ
ගෙදර අයගේ ID එක එකතු කරන්න ඕනේ
රැට ලයිට් දැම්මොත් උදේට ඔළුවට වෙඩි තියලා මරන්න ඕනේ
ගෙදර අයගේ රත්රන් බඩු හොරකම් කරන්න ඕනේ
රාජයේ ට්‍රාන්ස්ෆෝමරය ගිනි තියන්න ඕනේ
බස් ගිනි තියන්න ඕනේ
හැමදාම හවස 6 න් පස්සේ ඇදිරිනිතිය දාන්න ඕනේ
ගෙදර කවුරු හරි හමුදාවේ හරි පොලිසියේ හරි වැඩ කරනවා නම් පවුලේ ඔක්කොම මරන්න ඕනේ
JVP එක නම් දේශපාලනය කියලා ඔවා තමා කරේ ඇයි අවුල් වගේ ද?
89 කියන කොට තමා ජෙප්පන්ගේ ජාති මාමක සිල් රෙදි ගැලවෙන් නේ![]()
ඔහේගේ දැනුම් පද්දතියට මේක වැදගත් වෙයි සගොර්...
ජෙප්පෝ විතරයි වෙඩි තියලා තියෙන්නේ ... සනා තැඹිලි විකුනලා තියෙන්නේ... ... හරි හරි... දැන් තේරුනේ....ඕවා මොනවද බං මෙන්න ඒ කාලේ වැඩ
![]()

Ayeth kiyanna balannaනිර්ව්‍යාජ මිනිස්සු
ගෙදර සාමාන්‍ය ගෙදරක් තියෙන්නේ වාහනේ විතරයි දේශපාලනය නිසා හම්බ උනේ
නැහැ මම එහෙම කියන්නේ නැහැජෙප්පෝ විතරයි වෙඩි තියලා තියෙන්නේ ... සනා තැඹිලි විකුනලා තියෙන්නේ... ... හරි හරි... දැන් තේරුනේ....![]()
![]()
කිල්ලොටයේ කුණුනැහැ මම එහෙම කියන්නේ නැහැ
ඒත් හැමෝගෙම කිල්ලොටයේ කුණු ටික ටික තියෙනවා
දේශපාලනයේ සුදු චරිත නැත
![]()
සල්ලි ටික කොහෙහරි යට කරල ඇත්තෙ බංනිර්ව්යාජ මිනිස්සු
ගෙදර සාමාන්‍ය ගෙදරක් තියෙන්නේ වාහනේ විතරයි දේශපාලනය නිසා හම්බ උනේ
මේක ඇත්තක්.දේශපාලනයේ සුදු චරිත නැත
දේශපාලකයන් නම් කවුරුත් එකයි වෙනසක් නැහැ.සල්ලි ටික කොහෙහරි යට කරල ඇත්තෙ බං
මේක ඇත්තක්.
------ Post added on Jan 25, 2024 at 10:46 PM
මට මතකයි භාරත ලක්ෂ්මන් මැරිච්ච වෙලාවෙත් මිනිස්සු කිවුවා " ඕකනම් මැරුණට කමක් නැ කොලොන්නාවට කුඩු ගෙනාවේ ඕකා .. හැබැයි අර අහිංසක කෙල්ලට තාත්ත කෙනෙක් නැති උනා" කියල . මන් අහන්නේ ඒ අහිංසකි තාමත් පවුද ? උබල බලන් හිටපන් ඔය ළමයි සමාජයේ යහපත් පුර වැසියෝ වෙයිද කියල . ඇඟේ යන ලේ වෙනස් කරන්න අමාරුයි බන්ළමයි 4 දෙනා ගැන නම් අවන්කවම දුකයි, ඒ ගැන නම් සහකම්පනයක් තියෙනවා...සල්ලි කොච්චර ගොඩ ගහලා තිබ්බාත් තාත්තා නැතිව නේ හැදෙන්න වෙන්නේ කියලා....
ඌට නම් මිනිස්සු ගැන කිසි සහකම්නයක් නැති එකෙක් එත් අපිට එහෙම හැසිරෙන්න බෑ උගේ ළමයි දිහා බලාගෙන එහෙම.... ඒ හැර වෙන දුකක් or සතුටක් නෑ...
![]()
භරත මැරුණට කුඩු නැවතුනෙත් නැ නෙ බංමට මතකයි භාරත ලක්ෂ්මන් මැරිච්ච වෙලාවෙත් මිනිස්සු කිවුවා " ඕකනම් මැරුණට කමක් නැ කොලොන්නාවට කුඩු ගෙනාවේ ඕකා .. හැබැයි අර අහිංසක කෙල්ලට තාත්ත කෙනෙක් නැති උනා" කියල . මන් අහන්නේ ඒ අහිංසකි තාමත් පවුද ? උබල බලන් හිටපන් ඔය ළමයි සමාජයේ යහපත් පුර වැසියෝ වෙයිද කියල . ඇඟේ යන ලේ වෙනස් කරන්න අමාරුයි බන්

පාරේ බල්ලෙක් වගේ යට වෙලා චප්ප වෙලා මැරිලා ගියා නේද හුත්තෝනිර්ව්යාජ මිනිස්සු
ගෙදර සාමාන්‍ය ගෙදරක් තියෙන්නේ වාහනේ විතරයි දේශපාලනය නිසා හම්බ උනේ
ඒ මචන් අර ජෙප්පෝ වගේ ජන බලය නේ. මිනිස්සු සර්ව බලන්න එනකොට සිමෙන්ති කොළ වල ඔතාගෙන 5000 කොළ ගෙනත් දෙනවා. සර් මේ ටික වැඩ වලට තියාගන්න එහෙම කියල. ඔයිට වැඩිය කියන්න බැ කුණුහරප කියවෙන්නේ
එතකොට පොඩි මයිනගේ ලයිට් බිල ගෙව්වේ කෝමෙයි ??
Uda ara batalaya wage indan muna beri karan andanna try kare? Andagannat ba huttata.ඕකගෙ ගොන් සහෝදරයෙක් ඉන්නවා.
ඌ එන්න බැරි නෑ
පතබෑවුන මදාවි පුත්තලන් බූරුවාගේ කටට රෙන්න ඕන යන එන එකා හරි නම්මහජන ගවුරවෙට
කුන ඇදල කානුවට දාන්න ඕන හරි
.සාමාන්‍යෙයන් මම දේශපාලන කතා වලට සම්බන්ධ වෙන්නෙ නෑ මචං උඹත් එක්ක.. ඒත් මේ කතාව උඹ මධ්‍යස්ථව කියන නිසා මමත් එකඟයි මේ කතාවට.. හැබැයි මචං මෙහෙම දෙයක් තියෙනවා.. JVP එක ඒ කාලෙදි ලෝක ප්‍රවණතා එක්ක අවි අතට ගන්න ඇති (චේ ගුවේරා වගේ සමකාලීන දේශපාලන ප්‍රවණතා එක්ක).. ඇත්ත මම පිළිගන්නවා ඒ කාලෙ JVP එකෙන් මිනිස්සු මැරුවා කියලා.. හැබැයි ඒ කාලෙම UNP එකෙනුත් මිනිස්සු මැරුවා.. හැබැයි පසු කාලීනව JVP එක ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනයේ නිරත වෙනවා.. ඒකට හේතුව වර්තමාන දේශපාලන ප්‍රවණතා එක්ක ආයුධ අතට අරන් රටක බලය ගන්න බෑ කියන තේරුම් ගත්තු නිසා.. හැබැයි මචං මේ වෙනකොට පෙහොට්ටුව ඒකෙ අනික් පැත්ත.. දැන් දැන් මේ පොහොට්ටු පක්ෂය ප්‍රචණ්ඩත්වයෙන් දේශපාලනයේ නිරත වෙන්නෙ.. සනත් නිශාන්ත කියන්නෙ ඒකට හොඳ උදාහරණයක්.. බලන් යනකොට වැද්දො පොෂ් වෙලා.. පොෂ් මිනිස්සු වැද්දො වෙලා..නැහැ මම එහෙම කියන්නේ නැහැ
ඒත් හැමෝගෙම කිල්ලොටයේ කුණු ටික ටික තියෙනවා
දේශපාලනයේ සුදු චරිත නැත
![]()
JVP එකත් බලයට ආපු දවසට බලපන් මොකද වෙන්නේ කියලාසාමාන්යෙයන් මම දේශපාලන කතා වලට සම්බන්ධ වෙන්නෙ නෑ මචං උඹත් එක්ක.. ඒත් මේ කතාව උඹ මධ්‍යස්ථව කියන නිසා මමත් එකඟයි මේ කතාවට.. හැබැයි මචං මෙහෙම දෙයක් තියෙනවා.. JVP එක ඒ කාලෙදි ලෝක ප්‍රවණතා එක්ක අවි අතට ගන්න ඇති (චේ ගුවේරා වගේ සමකාලීන දේශපාලන ප්‍රවණතා එක්ක).. ඇත්ත මම පිළිගන්නවා ඒ කාලෙ JVP එකෙන් මිනිස්සු මැරුවා කියලා.. හැබැයි ඒ කාලෙම UNP එකෙනුත් මිනිස්සු මැරුවා.. හැබැයි පසු කාලීනව JVP එක ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනයේ නිරත වෙනවා.. ඒකට හේතුව වර්තමාන දේශපාලන ප්‍රවණතා එක්ක ආයුධ අතට අරන් රටක බලය ගන්න බෑ කියන තේරුම් ගත්තු නිසා.. හැබැයි මචං මේ වෙනකොට පෙහොට්ටුව ඒකෙ අනික් පැත්ත.. දැන් දැන් මේ පොහොට්ටු පක්ෂය ප්‍රචණ්ඩත්වයෙන් දේශපාලනයේ නිරත වෙන්නෙ.. සනත් නිශාන්ත කියන්නෙ ඒකට හොඳ උදාහරණයක්.. බලන් යනකොට වැද්දො පොෂ් වෙලා.. පොෂ් මිනිස්සු වැද්දො වෙලා..