අමාත්‍ය සනත් නිශාන්තගේ දේහය මහජන ගෞරවයට

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    421778814_787188170114823_2646282228025681031_n.jpg
    Me meme eke inna buwa maru bn uwa dakkath hina yanawa😄
     
    • Haha
    Reactions: Rahula Kasun

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,003
    12,375
    113
    Behind u :p
    ළමයි 4 දෙනා ගැන නම් අවන්කවම දුකයි, ඒ ගැන නම් සහකම්පනයක් තියෙනවා... :(සල්ලි කොච්චර ගොඩ ගහලා තිබ්බාත් තාත්තා නැතිව නේ හැදෙන්න වෙන්නේ කියලා.... :dull:ඌට නම් මිනිස්සු ගැන කිසි සහකම්නයක් නැති එකෙක් එත් අපිට එහෙම හැසිරෙන්න බෑ උගේ ළමයි දිහා බලාගෙන එහෙම.... ඒ හැර වෙන දුකක් or සතුටක් නෑ...:yes:
    sirawata,
    Akamatima character ekak unath,
    Mu dawasak eka katawaka kiyanawa lamaita innawa taradiye padi Tika wage kiyala,
    eka matak une ,mu mala kiwwa gaman Mona unath salli hamba karala athi lamaita atiwenna, eeth thaatta naa ne ,
     
    • Like
    Reactions: allrights

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,895
    15,701
    113
    Ursa Major
    I'm flabbergasted by witnessing how the real face of the Jeppas is evident here. They are overflowing with hatred, and when they have a chance, that hatred is visible in their behavior, especially their talks. This is exactly what happened during the rebellions; they killed prominent figures while justifying that they were against their ideologies. They killed priests, journalists, teachers, public servants, politicians, and many more. I know that Sanath Nishantha is not a politician that should be revered, but he is a fellow Sri Lankan who died here, and people with a good heart don't spill their dislikes but mostly refrain from expressing them. That's how empathy works.
     
    • Haha
    • Like
    Reactions: pazzy12 and waca

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,249
    113
    දෙහිවල
    නිර්ව්‍යාජ මිනිස්සු

    ගෙදර සාමාන්‍ය ගෙදරක් තියෙන්නේ වාහනේ විතරයි දේශපාලනය නිසා හම්බ උනේ
    පව් නොදී ඉදපන් බන් විකාර නොකියා..
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,249
    113
    දෙහිවල
    රටට බෝක්කු කටක් හරි හදපු මිනිහෙක් 🥰
    උබ දැන් මහජන නියෝජිතයෝ මනින්නේ බෝක්කු කටවල් වලින්ද?
    ගොනෙක් වගේ කටට එන කතා කියා කියා වටේ ඉන්න හරක්ට ආතල් දුන්න එකෙක් උබට පොරක්ද බන්? පිස්සුනේ
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,715
    8,416
    113
    ළමයි 4 දෙනා ගැන නම් අවන්කවම දුකයි, ඒ ගැන නම් සහකම්පනයක් තියෙනවා... :(සල්ලි කොච්චර ගොඩ ගහලා තිබ්බාත් තාත්තා නැතිව නේ හැදෙන්න වෙන්නේ කියලා.... :dull:ඌට නම් මිනිස්සු ගැන කිසි සහකම්නයක් නැති එකෙක් එත් අපිට එහෙම හැසිරෙන්න බෑ උගේ ළමයි දිහා බලාගෙන එහෙම.... ඒ හැර වෙන දුකක් or සතුටක් නෑ...:yes:


    ළමයි ගැන දුක් වෙන්නේ මොකටද බන් උන් අපේ ළමයි ය. ඌ බලේ තියෙන කාලේ රටේ ළමයි ගැන හිතුවා ද 🤔
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,596
    100,820
    113
    මෙයින් ගියාම මීට වඩා සතුටු වෙයි කියලා හිතන අය වෙනුවෙන් දවස් දෙකක්වත් නිෂ්ශබ්දැව ඉන්න ඕනි
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,206
    957
    113
    නිර්ව්‍යාජ මිනිස්සු

    ගෙදර සාමාන්‍ය ගෙදරක් තියෙන්නේ වාහනේ විතරයි දේශපාලනය නිසා හම්බ උනේ
    ප්‍රසන්න රණතුංග ඇමතිතුමා කිව්වෙ අරගල කාරයො සනත් ඇමතිතුමගෙ ගේ ගිනිතියපු නිසා ඉක්මනට කොලොබ එන්න ගිහින් අනතුර උනේ කියලා... ඇමතිතුමාද උබද බොරු කියන්නේ...
     

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    මමනම් කියන්නෙ සනත් නිශාන්තය ආයෙ හොද රටක ඉපදෙන්න ඕන. උගේ මොලේ හැටියට පාඩුවෙ ජීවත් වෙන්න පුලුවන් පරිසරේක. ඇමසන් කැලෑවෙ හරි කමක් නෑ. ඌට චන්දෙ දීල ඌව ඇමති කෙනෙක් කරල පස්සෙ ඌට බූරුව කියල බනිනව. ඌ ඉතින් හැසිරෙන්න ඇත්තෙ උගෙ මොලේට තේරෙන විදියටනෙ.

    අනිත් එකා ඉරාජ්. ඌ මූව පාවිච්චි කරල negative marketing වලින් විව්ස් ගත්ත. මූ මැරිලත් බැනුම් අහනව කරපු ගොන් තක්කඩි වැඩ ප්‍රසිද්ධියේ පුරසාරම් කියවල.
     
    • Like
    Reactions: waca

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ප්‍රසන්න රණතුංග ඇමතිතුමා කිව්වෙ අරගල කාරයො සනත් ඇමතිතුමගෙ ගේ ගිනිතියපු නිසා ඉක්මනට කොලොබ එන්න ගිහින් අනතුර උනේ කියලා... ඇමතිතුමාද උබද බොරු කියන්නේ...
    දෙන්නම ඇත්ත කියන්නේ 🥰
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,206
    957
    113
    අමාත්‍ය සනත් නිශාන්තගේ දේහය මහජන ගෞරවයට?