අමාත්‍ය සනත් නිශාන්තගේ දේහය මහජන ගෞරවයට

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ළමයි 4 දෙනා ගැන නම් අවන්කවම දුකයි, ඒ ගැන නම් සහකම්පනයක් තියෙනවා... :(සල්ලි කොච්චර ගොඩ ගහලා තිබ්බාත් තාත්තා නැතිව නේ හැදෙන්න වෙන්නේ කියලා.... :dull:ඌට නම් මිනිස්සු ගැන කිසි සහකම්නයක් නැති එකෙක් එත් අපිට එහෙම හැසිරෙන්න බෑ උගේ ළමයි දිහා බලාගෙන එහෙම.... ඒ හැර වෙන දුකක් or සතුටක් නෑ...:yes:
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ළමයි 4 දෙනා ගැන නම් අවන්කවම දුකයි, ඒ ගැන නම් සහකම්පනයක් තියෙනවා... :(සල්ලි කොච්චර ගොඩ ගහලා තිබ්බාත් තාත්තා නැතිව නේ හැදෙන්න වෙන්නේ කියලා.... :dull:ඌට නම් මිනිස්සු ගැන කිසි සහකම්නයක් නැති එකෙක් එත් අපිට එහෙම හැසිරෙන්න බෑ උගේ ළමයි දිහා බලාගෙන එහෙම.... ඒ හැර වෙන දුකක් or සතුටක් නෑ...:yes:
    උනොත් ලොකු වෙලා පුටුවට එන්න බැරි නැහැ.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ළමයි 4 දෙනා ගැන නම් අවන්කවම දුකයි, ඒ ගැන නම් සහකම්පනයක් තියෙනවා... :(සල්ලි කොච්චර ගොඩ ගහලා තිබ්බාත් තාත්තා නැතිව නේ හැදන්නේ වෙන්නේ කියලා.... :dull:ඌට නම් මිනිස්සු ගැන කිසි සහකම්නයක් නැති එකෙක් එත් අපිට එහෙම හැසිරෙන්න බෑ උගේ ළමයි දිහා බලාගෙන එහෙම.... ඒ හැර වෙන දුකක් or සතුටක් නෑ...:yes:
    ළමයි දැක්කම දුකක් එනවා තමයි...

    ඒත් මුන් කරපුව හින්දා සමහර වෙලාවට මගේ ළමයාට විදින්න වෙන්න පුළුවන් දුක් ඔය පොඩි උන්ට ජිවිතේ කවදාවත් හීනෙන්වත් හිතන්න වෙන්නේ නැති වෙයි...
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඕකා හින්ඳා රටේ ළමයි කීයක් දුක් විඳිනව ඇද්ද. ඕකගෙ ළමයි ගැනවත් මටනම් අබමල් රේනුවක් දුක නෑ. හොඳ වෙලාවට කාලකන්නියා හයිවේ එකේ වලකජ්ජ ගැහුවෙ අහින්සක මිනිහෙක් යටකරල ඌගේ දරු පවුල් අනාත කරන්නෙ නැතුව. ඒ ගැන සතුටුයි. ඊගාවට ඉරාජයාට ඕක වෙන්න ඕන. :angry: :angry:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    421778814_787188170114823_2646282228025681031_n.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    නිර්ව්‍යාජ මිනිස්සු

    ගෙදර සාමාන්‍ය ගෙදරක් තියෙන්නේ වාහනේ විතරයි දේශපාලනය නිසා හම්බ උනේ

    හැබැයි අනුන්ගෙ ලක්ෂ ගනන් බිල් කහනවට ගෙවන්න සල්ලි තියනව :lol: 🤌

    lilman

    Well-known member
  • May 10, 2009
    41,159
    54,914
    113
    Colombo
    නිර්ව්‍යාජ මිනිස්සු

    ගෙදර සාමාන්‍ය ගෙදරක් තියෙන්නේ වාහනේ විතරයි දේශපාලනය නිසා හම්බ උනේ

    :lol:

    එතකොට පොඩි මයිනගේ ලයිට් බිල ගෙව්වේ කෝමෙයි ??
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම

    exactly